Panasonic Battery හොඳයිද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නිකන් යන්න එපා රත්තරනේ Bump එකක්වත් දාගෙන යන්න :baffled:
    .
    මචන්ලා කාර් වලට Panasonic බැටරි හොඳයිද? නැත්තම් market එකේ තියෙන හොඳම car බැටරි එක මොකක්ද? :dull:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    awulak na.. mama damma.. shape... issara thibba 3K kiyala ekak.. pattama patta. :yes: eka dan aspa ganan.. passe damma VOLTA kiyala ekak.. hmmm eka echcharama alluwe na.. passe thama Panasonic damme..
     
    • Like
    Reactions: dileeshakr

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොඩක් ජැපනීස් කාර් වල ඩිෆොල්ට් එන බැට්‍රිය පැනසොනික්. ඒකියන්නේ හොද \ඇති, ඒක වෙන්න ඇතිනේ මැනුෆැක්චර්ලා දාන්නේ..
     
    • Like
    Reactions: dileeshakr

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan ara battery water danne nathi awa thiyenawa neh da ? owalata battery water danna thiyenawa nam ona battery ekak battery water ona level eka adu wunahama sawuththu wenawa , ithin machoo , uba ahema ekak danwa nam battery water danna ona ekak , uba check karapan e time ekata , jaya wewaa ! Panasonic hodai lu !