yoshithaya arrest karala - hureee

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    අර සරත් ෆොන්සෙකා කියන මිනිහා හිටියේ ඉන්දියාවේ ද? මොඩිට විරුද්දවද මිනිහා චන්දේ ඉල්ලුවේ.. ඉන්දියාවේ ගොවේ බන්දනාගාරෙට ඉන්දියන් හමුදාව යවලා ඒ කාලේ හිර කලේ වෙන්ඩැ..

    :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර සරත් ෆොන්සෙකා කියන මිනිහා හිටියේ ඉන්දියාවේ ද? මොඩිට විරුද්දවද මිනිහා චන්දේ ඉල්ලුවේ.. ඉන්දියාවේ ගොවේ බන්දනාගාරෙට ඉන්දියන් හමුදාව යවලා ඒ කාලේ හිර කලේ වෙන්ඩැ..

    :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැඩි ආරක්ෂක රැකවල් මත යෝෂිතව උසාවියට රැගෙන එමින්...:yes::yes::yes::yes:

    12651208_10153753925896259_1610622855541465577_n.jpg
    ට හිකෙයි ඔය ඒසී බස් එකේද ගෙනිහින් තියෙන්නේ. එහෙනම් දැන් හිර කාරයො මෙලහට අබාන්ස් ගිහින් අලුත්ම ඇල් ජී එසී යන්තරයක් ගේනවා ඇති බබාට ඉන්න..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අර සරත් ෆොන්සෙකා කියන මිනිහා හිටියේ ඉන්දියාවේ ද? මොඩිට විරුද්දවද මිනිහා චන්දේ ඉල්ලුවේ.. ඉන්දියාවේ ගොවේ බන්දනාගාරෙට ඉන්දියන් හමුදාව යවලා ඒ කාලේ හිර කලේ වෙන්ඩැ..

    :D:D:D:D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු

    මොකක්ද යකෝ පලි ගන්නවා කියන්නේ.. නිකන් Arrest කරන්නේ නැහැ නේ... උ වැරද්දක් කරපු නිසා arrest කරන්නේ. වැඩේ තියෙන්නේ මුන් වගේ එවන් ගොඩක් වෙලාවට ඇප දීල ගෙදර යවයි. පොඩි මිනිහෙක් නං දවස් ගානක් හිරේ. මට රනිල් පොන්නය කරත් වැරැද්ද වැරද්දමයි, රුකඩ සිරිසේනය කරත් වැරැද්ද වැරද්දමයි, මහින්ද හොරා කරත් වැරැද්ද වැරද්දමයි. වැඩේ තියෙන්නේ ලංකාවේ නීතියෙන් පොඩි මිනිහට වෙනමයි.. මුන් වගේ ලොකු මිනිස්සුන්ට වෙනමයි සලකන එක.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කෑගැහුවට අගේට එලියට එනව බං :sorry: :sorry:
    උන්ට හිරේ ගියත් රජ සැප :sorry: :sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු

    ninden kavadada ban uba nagitte ?:rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    ට හිකෙයි ඔය ඒසී බස් එකේද ගෙනිහින් තියෙන්නේ. එහෙනම් දැන් හිර කාරයො මෙලහට අබාන්ස් ගිහින් අලුත්ම ඇල් ජී එසී යන්තරයක් ගේනවා ඇති බබාට ඉන්න..

    බේබිව ගෙදර එවයි නේ බං....

    මේ වන විට හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටිති.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    බේබිව ගෙදර එවයි නේ බං....

    මේ වන විට හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටිති.

    :angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මැදමුලනේ මිනිස්සු රැට උයන එකකුත් නැ.. නන්ගිලාට නින්ද යන එකකුත් නැ.. අම්මලාට බෙදාගත්ත බත් කටට දාගන්න හිතෙන එකකුත් නැ. අනේ මෙහෙමත් අපරාදයක්..
     
    • Like
    Reactions: rochel1977

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බේබිව ගෙදර එවයි නේ බං....

    මේ වන විට හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටිති.
    මොන බන්දනාගාරද බන්. මෙලහට ලන්කා හොස්පිටල් එකෙන් ඇම්බියුලන්ස් එකක් එවලා ඇති අසාද්ය තත්වයේ සිටින ලෙඩාව ගෙනියන්න..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් මැදමුලනේ මිනිස්සු රැට උයන එකකුත් නැ.. නන්ගිලාට නින්ද යන එකකුත් නැ.. අම්මලාට බෙදාගත්ත බත් කටට දාගන්න හිතෙන එකකුත් නැ. අනේ මෙහෙමත් අපරාදයක්..

    :P
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මොන බන්දනාගාරද බන්. මෙලහට ලන්කා හොස්පිටල් එකෙන් ඇම්බියුලන්ස් එකක් එවලා ඇති අසාද්ය තත්වයේ සිටින ලෙඩාව ගෙනියන්න..

    :angry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු

    හෑ ............ මාරයි ඕයි. එතකොට ජෙනරල් ෆොන්සේකා ගෙන් එහෙම පලිගත්තෙ කවුද බන්.

    දැන් කට්ටිය කෑගැහුව නේද හොරු ඇල්ලුවද ඇල්ලුවද කියල. අල්ලනකොට කෑගහනව පලිගන්නව පලිගන්නව කියල.අනේ තොපි වගේ අවජාතක ජාතියක්
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    දැන් මැදමුලනේ මිනිස්සු රැට උයන එකකුත් නැ.. නන්ගිලාට නින්ද යන එකකුත් නැ.. අම්මලාට බෙදාගත්ත බත් කටට දාගන්න හිතෙන එකකුත් නැ. අනේ මෙහෙමත් අපරාදයක්..

    :lol: :lol:

    Maha eka Uluhaw naginna prudu wenawa athi , aiiiii