yoshithaya arrest karala - hureee

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    යෝෂිත රාජපක්ෂ මැතිඳුන් නිරපරාදේ හිරේ දැම්මාය කියා කවුරු හරි ගිනි තියාගන්නවා නම් මට කියන්න

    මම ගානේ ඔක්ටේන් 95 දෙනවා සම්පූර්නයෙන්ම ගිනි අරන් ඉවර වෙනකම්ම
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oh yeah what a big crime.. CSN.
    what about Aventgueard?

    anyway if he indeed is guilty he should be punished.
    That is exactly my point. If its public funds he should be charged with it. not with CSN. This is a minor crime compared to what he was alleged in parliament. Doing this automatically waived big fish and will fine a crack of what he earned. Win win situation for both him and the government but not the people who paid tax.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    might be. I'm not saying this was not political. But he isn't a saint in that matter. He used public funds for that mentioned courses, problem is no one else got that kind a course in navy history by joining the force in two weeks. Who earn that much money?

    thats the thing
    thats a different issue neh bn
    then the navy must do an investigation and take proper actions
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    යේ... යහපාලනයේ තවත් වීරක්‍රියාවක්. දෑන් රටේ ප්‍රශ්න ඔක්කොම විසදුනා.. මිනිස්සු පුදුම සන්තෝසෙකින් ජීවත් වෙන්නේ. රට සෑහෙන දියුනු උනා.

    Sarath Fonseka, Shirani Bandaranayke, Amathakada???????????????????:rolleyes::rolleyes:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    යෝෂිත රාජපක්ෂ මැතිඳුන් නිරපරාදේ හිරේ දැම්මාය කියා කවුරු හරි ගිනි තියාගන්නවා නම් මට කියන්න

    මම ගානේ ඔක්ටේන් 95 දෙනවා සම්පූර්නයෙන්ම ගිනි අරන් ඉවර වෙනකම්ම

    :lol: :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු
    වේදනාවේ උපරිමය..! :rofl::rofl::D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    that doesn't give permission to current government to make the same mistakes does it ??
    after all , you all votef for a yahapalanaya neh
    People who rule this country now are not from different planet or different country. They have grudge against this family. That's bitter truth if you like it or not because what they have done in their period was gruesome. Compared to that Rajapaksha family didn't get what people thought they might. That because now yahapalanaya on action and no jungle law in country like sudu van or shark attacks.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mahinda lollan ta Ridilaa Kapapannn thawaa . :lol:

    2015-05-29_014613.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mahinda lollan ta Ridilaa Kapapannn thawaa . :lol:

    View attachment 63298
    ඔය හොදා.. මෙහෙම ගිහින් හෙට නාමල්ව කුදලන් ගියොත් මම රතු වෙයි.. ප්ලීස් හෙට නාමල්ව අත් අඩන්ගුවට ගත්තොත් කවුරුත් ත්‍රේඩ් දාන්න එපා. මමත් කැසිල්ලට කමෙන්ට් කරනවා අන්තිමට රෙප් කැපෙනවා. ප්ලීස්..
     
    • Like
    Reactions: subash dushmantha

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,996
    113
    බොරු වැඩ පොඩි චන්දයක් එනවනේ මොනා හරි රගන්න එපැයි.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඔය හොදා.. මෙහෙම ගිහින් හෙට නාමල්ව කුදලන් ගියොත් මම රතු වෙයි.. ප්ලීස් හෙට නාමල්ව අත් අඩන්ගුවට ගත්තොත් කවුරුත් ත්‍රේඩ් දාන්න එපා. මමත් කැසිල්ලට කමෙන්ට් කරනවා අන්තිමට රෙප් කැපෙනවා. ප්ලීස්..

    :lol: :lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    People who rule this country now are not from different planet or different country. They have grudge against this family. That's bitter truth if you like it or not because what they have done in their period was gruesome. Compared to that Rajapaksha family didn't get what people thought they might. That because now yahapalanaya on action and no jungle law in country like sudu van or shark attacks.

    lol how can you use they have grudge against this family and no jungle law in same paragraph bro
    grudge against someone means jungle law
    at least as far as i know
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lol how can you use they have grudge against this family and no jungle law in same paragraph bro
    grudge against someone means jungle law
    at least as far as i know
    Grudge is something but caring it out physically is something else. If you seriously think SF would have nothing against what MR did to him is bullshit bro. SF has deep grudge against MR but do nothing because now everyone bound by law. If not Rajapaksha family is rest in peace now. You should be thank that was not happened during transition of power
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    That is exactly my point. If its public funds he should be charged with it. not with CSN. This is a minor crime compared to what he was alleged in parliament. Doing this automatically waived big fish and will fine a crack of what he earned. Win win situation for both him and the government but not the people who paid tax.

    its the government neh
    as i can remember it was sagala rathnanyaka that accused yoshita right
    he is a powerful minister nah
    if the navy had paid all those then there must be a reciept or a voucher neh
    produce all those documents to courts and charge yoshitha with 500years in prison
    otherwise just saying hora hora won't prove anything but ranil is a gay dumb fucker
    :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු

    මොනාද බන් මේ ඔළු විකාරෙන් කියවන්නේ? දැන් උඹලමනේද කිව්වේ කෝ හොරු ඇල්ලුවාද ඇල්ලුවාද කියලා? ඇල්ලුවාම කියනවා පළිගන්නවා පළිගන්නවා කියලා. ඇයි බන් අවුරුදු 6ක් යනකන් ඉන්නේ? උඹලට දෙපාරක්ම හම්බුනානේ බන් ආණ්ඩු මාරු කරන්න කෝ ඉතින් කොරාද? අන්න මහින්ද දැන් පිස්සුවෙන් වගේ කියවනවා. පව් බන්:P