උබට කිවුවට මටත් ඔය ප්රශ්නෙම මටත් වෙනවා බන්..
හැමදාම ඔෆිස් ආවම හිතෙනව අයන් එක ඔෆ් කරල ආවේ නෑ කියල...අද උදෙත් එහෙම හිතුනා
..පහු ගිය දවසක වේලාසනත් ගියා බන් මම
![]()
අන්න සිද්දිය...ඕක තමයි

...ගෙදර වතුර මෝටරේ ඕෆ් කරාද? අයන් එක ඕෆ් කරාද? ඔය වගේ සීන් තමයි

උබට කිවුවට මටත් ඔය ප්රශ්නෙම මටත් වෙනවා බන්..
හැමදාම ඔෆිස් ආවම හිතෙනව අයන් එක ඔෆ් කරල ආවේ නෑ කියල...අද උදෙත් එහෙම හිතුනා
..පහු ගිය දවසක වේලාසනත් ගියා බන් මම
![]()

...
Ade matath oya seen ekama thiyenawa....

අන්න සිද්දිය...ඕක තමයි...
ගෙදර වතුර මෝටරේ ඕෆ් කරාද? අයන් එක ඕෆ් කරාද? ඔය වගේ සීන් තමයි![]()

බයික් එකේ ගිහින් පයින් ඇවිල්ලා නැද්ද ???

කිඹුල් අයියේ...මේ කවුදෝ.....මේක අන්තිම හරියේ පොඩි විචාරෙකුත් යනවා
මටත් ඔයවගේ කැත වැඩ වෙනවා බන්.
අපේ ඔපීසිය තියෙන්නේ මොරටුවේ.මම ඉන්නේ පානදුරේ.ඔපීසියේ යතුර ගෙදර දාලා ඔපීසියටම ගිහින් හැරිලා ඇවිත් තියෙනවා බන්.![]()



ඉතින් කොබෝ.මොකැයි වෙන්නේ

නිවාඩු දවස් දෙකේ ඉන්නවා ඔහේ ෆිල්ම් එකක් බලාගෙන සෙල්ලං කරකර![]()

එල එල.අපි නම් ඉතින් වැඩ.
සෙල්ලම වගේම වැඩ ටිකත් කරගනින් කොල්ලෝ.ඉස්සරහට සෑහෙන්න අමාරුවෙයි.

රැග් බ්ල බ්ලා ...අව්රුද්දෙ අන්තිමට එක්සෑම් .
රැග් බ්ල බ්ලා ...අව්රුද්දෙ අන්තිමට එක්සෑම් .
![]()
උඹලටත් රැග් තියෙනවද බන්.කුජීතයි.මොනවටද සිලෙක්ට් උනේ.

කුජීතයි නේන්නම් , තාම බෙසික්ස්(foundation)