☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උබට කිවුවට මටත් ඔය ප්‍රශ්නෙම මටත් වෙනවා බන්..:confused:

හැමදාම ඔෆිස් ආවම හිතෙනව අයන් එක ඔෆ් කරල ආවේ නෑ කියල:P...අද උදෙත් එහෙම හිතුනා:oo:..පහු ගිය දවසක වේලාසනත් ගියා බන් මම :sorry:

අන්න සිද්දිය...ඕක තමයි:yes::yes:...

ගෙදර වතුර මෝටරේ ඕෆ් කරාද? අයන් එක ඕෆ් කරාද? ඔය වගේ සීන් තමයි:rofl:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

කිඹුල් අයියේ...මේ කවුදෝ.....මේක අන්තිම හරියේ පොඩි විචාරෙකුත් යනවා
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    අන්න සිද්දිය...ඕක තමයි:yes::yes:...

    ගෙදර වතුර මෝටරේ ඕෆ් කරාද? අයන් එක ඕෆ් කරාද? ඔය වගේ සීන් තමයි:rofl:

    බයික් එකේ ගිහින් පයින් ඇවිල්ලා නැද්ද ???:rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බයික් එකේ ගිහින් පයින් ඇවිල්ලා නැද්ද ???:rofl::rofl:

    මටත් ඔයවගේ කැත වැඩ වෙනවා බන්.
    අපේ ඔපීසිය තියෙන්නේ මොරටුවේ.මම ඉන්නේ පානදුරේ.ඔපීසියේ යතුර ගෙදර දාලා ඔපීසියටම ගිහින් හැරිලා ඇවිත් තියෙනවා බන්.:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කිඹුල් අයියේ...මේ කවුදෝ.....මේක අන්තිම හරියේ පොඩි විචාරෙකුත් යනවා

    පියතුමෙක් වගේ.මේකත් බලහන්කෝ.

    මොකක්ද බන් මියුසිකල් එක.ලස්සන සින්දුවක්.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මටත් ඔයවගේ කැත වැඩ වෙනවා බන්.
    අපේ ඔපීසිය තියෙන්නේ මොරටුවේ.මම ඉන්නේ පානදුරේ.ඔපීසියේ යතුර ගෙදර දාලා ඔපීසියටම ගිහින් හැරිලා ඇවිත් තියෙනවා බන්.:baffled:

    :P:P:cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිවාඩු දවස් දෙකේ ඉන්නවා ඔහේ ෆිල්ම් එකක් බලාගෙන සෙල්ලං කරකර ;)

    එල එල.අපි නම් ඉතින් වැඩ. :(
    සෙල්ලම වගේම වැඩ ටිකත් කරගනින් කොල්ලෝ.ඉස්සරහට සෑහෙන්න අමාරුවෙයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    එල එල.අපි නම් ඉතින් වැඩ. :(
    සෙල්ලම වගේම වැඩ ටිකත් කරගනින් කොල්ලෝ.ඉස්සරහට සෑහෙන්න අමාරුවෙයි.

    :yes::yes: රැග් බ්ල බ්ලා ...අව්රුද්දෙ අන්තිමට එක්සෑම් .:eek: