5Siphone_disable

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මේ පැත්තේ ගොඩ වේලා මගේ ගැටළුව ගැන යමක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තිබ්බා...
    ඒ හින්දාමයි උදෙන්ම මේ පැත්තට ගොඩ වේලා මගේ ප්‍රශ්නය කියන්න උත්සහ කරන්නේ.
    ඉතින් කොහොමද යාළුවනේ. මේ පැත්තේ ෆොන් රෙපයාර් කරන සර්විස් කරන කවුරු හරි ඇති නේ
    අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්ත්තු වෙන්නේ.

    අයිෆොන් එකේ පාස්කෝඩ් එක වැඩිවාර ගාණක් ගහන්න ගිහිල්ලා අයිෆොන් එක ඩිසේබල් වේලා.
    මට අයිෆොන් එක රිස්ටොර් කර ගන්නේ නැතිව රිකවරි කර ගන්න මෙටඩ් එකක්
    ගෙදරදිම හදා ගන්න විදිය දන්න කෙනෙක් පුලුවන් නම් කියලා දෙන්න.
    .
    මම ලගදි අයි ටියුන්ස් වලින් බැක් අප් අරන් තිබ්බේත් නෑ..
    මගේ වැදගත් පින්තුර වගේම නොට් පැඩ් වල වැදගත් ලියකියවිලි වගේම කන්ටැක්ස් වුනත් තිබ්බා. ඒ හින්දායි රිස්ටොර් කර ගන්නේ නැතිව ගොඩ දා ගන්න බලන්නේ.
    මම දන්නවා රි ස්ටොර් කර ගන්නේ නැතිව මේක ගොඩ දා ගන්න පුලුවන් කියලා. ඒත් හරියටම ඒ කරන විදිය දන්නේ නෑ.
    දන්නේ නැතිව අත දාන්න විදියක් නෑ. සේරම ඩිලිට් වුනොත් තේරුමක් නැති හින්දා.
    පුලුවන් කෙනෙක් මේ වගේ අවස්ථා නිරාකරනය කරපු අය මේක ගොඩ දා ගන්න විදිය පියවරෙන් පියවර කියලා දෙනවා ද ලොකු උදව්වක්.


     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    මචන් දන්නා තරමින් ඕක කරන්න බැහැ.රීස්ටෝරේ කරන්නම වෙනවා....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් දන්නා තරමින් ඕක කරන්න බැහැ.රීස්ටෝරේ කරන්නම වෙනවා....

    නෑ, මචන් පුලුවන්. ෆොන් කඩවල් වලින් කිව්වා පැය බාගයක් වගේ පොඩි වේලාවක් තමයි ලු යන්නේ රිකවරි කර ගන්න. ඒත් මට දෙන්න හිත දුන්නේ නැත්තේ මගේ පර්සර්නල් ඩිටෙල්ස් එළියට ගියොත් අවුල් හින්දා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ayeshlive kiyala ekek innava u iphone gana dannava ahapan ugen

    Ayeshlive

    හරි මචන්. මම ප්‍රයිවර්ට් මෙසෙජ් එකක් දීලා බලන්නන්.
    ස්තුතියි. අනිත් දන්න කියන එවුන් මේ වැඩේ කරලා තියෙන එවුන් කවුරු හරි ඉන්නවා නම් උදව්වක් කරහල්ලා ලොකු පිණක්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mamanam iphone gana danne na danna kenek help ekak dei.

    bump :)

    අදම ගොඩ දාගන්න පුලුවන් නම් ලොකු උදව්වක් බං. නිවාඩු දවසේ විතරයි වේලාවක් තියෙන්නේ මේ වගේ දෙවල් වලට හිත යොමු කරන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බං මේ ගැන දන්න එවුන් අද මේ පැත්තේ ගොඩ වේලා නැතුවා වත් ද.:confused:
    පිළිතුරක් ලැබෙන කම් Bump Comment හරි දීලා සප් එකක් දෙමු නේ.:):)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    umba icloud use karanne nadda ?
    eke blackup wenawane okkoma

    නෑ, මචන් පාවිච්චි කරනවා. ඒත් හැම පාරම ඇක්ටිව් කරලා තියන්නේ නෑ.
    ඒ හින්දා ලගදි අප්ඩේට් වෙච්ච ඒවා මොකුත් ම නැතිව ඇති.
    මේක ගොඩ දා ගන්න පුලුවන් ලේසි මෙටර්ඩ් එකක් තියෙනවා. ඒත් හරියටම දන්නේ නැති හින්දා අත දාන්න බයයි බං.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,856
    9,245
    113
    එක තැනක නෑ
    1. iPhone eka connect karapan PC ekata (wenadata umba sync karana computer ekatama. aluth ekakata nam hariyanne naha)

    2. iTunes open karapan

    3. Umbe iPhone eka automatically sync wei PC ekata, + auto backup ekak wenawa.

    4. Sync eka complete unama restore karapan machan

    :)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    1. iPhone eka connect karapan PC ekata (wenadata umba sync karana computer ekatama. aluth ekakata nam hariyanne naha)

    2. iTunes open karapan

    3. Umbe iPhone eka automatically sync wei PC ekata, + auto backup ekak wenawa.

    4. Sync eka complete unama restore karapan machan

    :)

    කලින් සින්ක් කරපු බැක් අප් එකක් නෑ බං ඒකයි අවුල
    අලුත් පිසි එකක් තියෙන්නේ. රි ස්ටොර් කරන්නේ නැතිව ගොඩ දා ගන්න මෙටඩ් එකක් තියෙනවා බං.
     
    Last edited: