☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මොනවද යකෝ මේ තෙලබණු කියන්නෙ:baffled::baffled::eek::eek:. කන දෙයක්ද :rofl::rofl::rofl:

:rofl::rofl:

old-cell-phone-models-488x400.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබු ගෙඩියාට සුබ උපන් දිනයක් වේවා!!!!

    කොල්ලනි, කෙල්ලනි,
    කෙළවීමේ උපරිමය අත ළග ඇති බව පෙනේ.:dull::dull: මම මේකේ සමහර උන්ට කතා කර කියා ඇත සිද්ධිය.
    මේ මස අග වන විට දී සහායිකාවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් සායනය වසා දමමි.:dull::dull::dull:
    මේ රටින් ද යන තරමට මම කළකිරී සිටිමි. මේ රටේ ***න් හට අපි හොද වැඩිය. මරවමින් වැඩ ගන්නා උන් ළග මේ වැස්සියන් හට කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්නට පුළුවන් ය. මෙහෙට ආවාම අං මතුවේ.:dull::dull:
    සිපා ඇවිත් මුංට හෙන ගහල අකුලෝල ම පල!!!!!!:angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලබු ගෙඩියාට සුබ උපන් දිනයක් වේවා!!!!

    කොල්ලනි, කෙල්ලනි,
    කෙළවීමේ උපරිමය අත ළග ඇති බව පෙනේ.:dull::dull: මම මේකේ සමහර උන්ට කතා කර කියා ඇත සිද්ධිය.
    මේ මස අග වන විට දී සහායිකාවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් සායනය වසා දමමි.:dull::dull::dull:
    මේ රටින් ද යන තරමට මම කළකිරී සිටිමි. මේ රටේ ***න් හට අපි හොද වැඩිය. මරවමින් වැඩ ගන්නා උන් ළග මේ වැස්සියන් හට කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්නට පුළුවන් ය. මෙහෙට ආවාම අං මතුවේ.:dull::dull:
    සිපා ඇවිත් මුංට හෙන ගහල අකුලෝල ම පල!!!!!!:angry::angry:

    :shocked:

    kimbula uncle rata dala kohe yannada appa :P