☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං. ආතතියෙන් සහ හිසරදයෙන්...
    ඩල්...
    ලබ්බාට හැපී මෙවුවා එකක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබු ගෙඩියාට සුබ උපන් දිනයක් වේවා!!!!

    කොල්ලනි, කෙල්ලනි,
    කෙළවීමේ උපරිමය අත ළග ඇති බව පෙනේ.:dull::dull: මම මේකේ සමහර උන්ට කතා කර කියා ඇත සිද්ධිය.
    මේ මස අග වන විට දී සහායිකාවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් සායනය වසා දමමි.:dull::dull::dull:
    මේ රටින් ද යන තරමට මම කළකිරී සිටිමි. මේ රටේ ***න් හට අපි හොද වැඩිය. මරවමින් වැඩ ගන්නා උන් ළග මේ වැස්සියන් හට කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්නට පුළුවන් ය. මෙහෙට ආවාම අං මතුවේ.:dull::dull:
    සිපා ඇවිත් මුංට හෙන ගහල අකුලෝල ම පල!!!!!!:angry::angry:

    හිස නවා අත ඔසවා ස්ථිර කරමි...

    සිංහල පන්තිය එපා!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    සුභම උපන්දිනයක් වේවා මචං:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    රට යන්න එපෝ... පිස්සුවක් ඇතෑ :confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිස නවා අත ඔසවා ස්ථිර කරමි...

    සිංහල පන්තිය එපා!!!
    සිංහල පන්ති ආයෙ දාන්නේ නෑ කොහොමත්.....
    මට රටින් විතරක් නෙවෙයි මෙකෙනුත් යන්න කාලය ලං වෙනවා ටික ටික.....

    අනික තමා මිනිසුන් ගේ සැබෑ හිතවත්කම් හොයා ගන්න පුළුවන් මනුස්සයෙක් අර්බුදයකට මුහුණ දුන්නම ළග ඉන්න මිනිසුන් හැසිරෙන විදියෙන්. මේ ඉන්න ඇසිස්ටන්ට් ගේ තාත්තා පෙදරේරුවෙක්. දැනට මාස 6-8කට කලින් වහලෙකින් බිමට වැටිලා කොන්ද මොනව හරි වෙලා මට කිව්වා ම මම “ලම්බර් කොලර්“ එකක් අරං දුන්නා 6850/-ක් දීල. ඒක මම මේ කෙල්ලගේ පඩියෙන් අඩු කරන්න තියා හිතුවෙ වත් නෑ. මේ කෙල්ල අසනීප වුනොත් මම බෙහෙත් අරං දෙනවා නැත්තං බෙහෙත් ගන්න සල්ලි දීල ඇති ඉහේ කෙස් ගානට. උදේට කාල එන්නේ නෑ කියල දැන ගත්තාම මම ගෙදරින් උදේ කෑම එක ගෙනත් දෙනවා. මේ කෙල්ලට ඇදුම් අරං දෙනවා අවුරුද්දට සහ ජනවාරි 1 වෙනිදට. අප්‍රේල් වලට බෝනස් එකක් දෙනවා 25000කට ළග. කොටින් ම ඒසී එකේ ඉන්න කොට හම වේලෙනව කියල කිව්වාම මම මොයිචරයිස්න් ක්‍රීම් එක පවා ගෙනෙල්ලා දෙනවා.
    දැන් එක්කෙනෙක් ඉන්දෙද්දී අඩුම තරමේ කණිපින්දං නොගහ ටිකක් ඉවසලා ඉන්නේ නෑ තව කෙනෙක් හොයා ගන්නකං...ආව වෙලාවෙ ඉදන් බුකවං ඉන්නේ. අහන දේකට උත්තර දෙන්නේ නෑ...කතා කරන්නේ නෑ....

    ලංකාවේ ඉන්නේ මහා කළගුණ නොදත්, අමන, පාහර හැත්තක්......:angry:මුංට කළගුණ මතක නෑ.....
    අපි උදව් කරනකං හොදයි. අපි උදව්වක් ඉල්ලුවොත් පස්ස හරවනවා අපිට.....

    මට නං දැන් එපා වෙලා තියෙන්නේ.:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    mehe inna lankawe unuth aai oya kiyaapu widiya unma thama akuratama oya wage :yes::yes::yes: wadiya ashrayk na man nan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහල පන්ති ආයෙ දාන්නේ නෑ කොහොමත්.....
    මට රටින් විතරක් නෙවෙයි මෙකෙනුත් යන්න කාලය ලං වෙනවා ටික ටික.....

    අනික තමා මිනිසුන් ගේ සැබෑ හිතවත්කම් හොයා ගන්න පුළුවන් මනුස්සයෙක් අර්බුදයකට මුහුණ දුන්නම ළග ඉන්න මිනිසුන් හැසිරෙන විදියෙන්. මේ ඉන්න ඇසිස්ටන්ට් ගේ තාත්තා පෙදරේරුවෙක්. දැනට මාස 6-8කට කලින් වහලෙකින් බිමට වැටිලා කොන්ද මොනව හරි වෙලා මට කිව්වා ම මම “ලම්බර් කොලර්“ එකක් අරං දුන්නා 6850/-ක් දීල. ඒක මම මේ කෙල්ලගේ පඩියෙන් අඩු කරන්න තියා හිතුවෙ වත් නෑ. මේ කෙල්ල අසනීප වුනොත් මම බෙහෙත් අරං දෙනවා නැත්තං බෙහෙත් ගන්න සල්ලි දීල ඇති ඉහේ කෙස් ගානට. උදේට කාල එන්නේ නෑ කියල දැන ගත්තාම මම ගෙදරින් උදේ කෑම එක ගෙනත් දෙනවා. මේ කෙල්ලට ඇදුම් අරං දෙනවා අවුරුද්දට සහ ජනවාරි 1 වෙනිදට. අප්‍රේල් වලට බෝනස් එකක් දෙනවා 25000කට ළග. කොටින් ම ඒසී එකේ ඉන්න කොට හම වේලෙනව කියල කිව්වාම මම මොයිචරයිස්න් ක්‍රීම් එක පවා ගෙනෙල්ලා දෙනවා.
    දැන් එක්කෙනෙක් ඉන්දෙද්දී අඩුම තරමේ කණිපින්දං නොගහ ටිකක් ඉවසලා ඉන්නේ නෑ තව කෙනෙක් හොයා ගන්නකං...ආව වෙලාවෙ ඉදන් බුකවං ඉන්නේ. අහන දේකට උත්තර දෙන්නේ නෑ...කතා කරන්නේ නෑ....

    ලංකාවේ ඉන්නේ මහා කළගුණ නොදත්, අමන, පාහර හැත්තක්......:angry:මුංට කළගුණ මතක නෑ.....
    අපි උදව් කරනකං හොදයි. අපි උදව්වක් ඉල්ලුවොත් පස්ස හරවනවා අපිට.....

    මට නං දැන් එපා වෙලා තියෙන්නේ.:dull:

    අයියෝ සන්සාරේ.ඔය පැත්තේ රස්සාවකට කෙල්ලෙක් හොයා ගන්න ඔය තරම්ම අමාරුද කිඹුලයියේ.
     
    ඔච්චර කරලත් රෙස්පා පෙන්නන්න එනව නම් එළවල දාන එකම තමා හොඳ :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමත් යනවා මචන්ලා මචීලා.වැඩ කරන්න තියෙනවා.

    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහල පන්ති ආයෙ දාන්නේ නෑ කොහොමත්.....
    මට රටින් විතරක් නෙවෙයි මෙකෙනුත් යන්න කාලය ලං වෙනවා ටික ටික.....

    අනික තමා මිනිසුන් ගේ සැබෑ හිතවත්කම් හොයා ගන්න පුළුවන් මනුස්සයෙක් අර්බුදයකට මුහුණ දුන්නම ළග ඉන්න මිනිසුන් හැසිරෙන විදියෙන්. මේ ඉන්න ඇසිස්ටන්ට් ගේ තාත්තා පෙදරේරුවෙක්. දැනට මාස 6-8කට කලින් වහලෙකින් බිමට වැටිලා කොන්ද මොනව හරි වෙලා මට කිව්වා ම මම “ලම්බර් කොලර්“ එකක් අරං දුන්නා 6850/-ක් දීල. ඒක මම මේ කෙල්ලගේ පඩියෙන් අඩු කරන්න තියා හිතුවෙ වත් නෑ. මේ කෙල්ල අසනීප වුනොත් මම බෙහෙත් අරං දෙනවා නැත්තං බෙහෙත් ගන්න සල්ලි දීල ඇති ඉහේ කෙස් ගානට. උදේට කාල එන්නේ නෑ කියල දැන ගත්තාම මම ගෙදරින් උදේ කෑම එක ගෙනත් දෙනවා. මේ කෙල්ලට ඇදුම් අරං දෙනවා අවුරුද්දට සහ ජනවාරි 1 වෙනිදට. අප්‍රේල් වලට බෝනස් එකක් දෙනවා 25000කට ළග. කොටින් ම ඒසී එකේ ඉන්න කොට හම වේලෙනව කියල කිව්වාම මම මොයිචරයිස්න් ක්‍රීම් එක පවා ගෙනෙල්ලා දෙනවා.
    දැන් එක්කෙනෙක් ඉන්දෙද්දී අඩුම තරමේ කණිපින්දං නොගහ ටිකක් ඉවසලා ඉන්නේ නෑ තව කෙනෙක් හොයා ගන්නකං...ආව වෙලාවෙ ඉදන් බුකවං ඉන්නේ. අහන දේකට උත්තර දෙන්නේ නෑ...කතා කරන්නේ නෑ....

    ලංකාවේ ඉන්නේ මහා කළගුණ නොදත්, අමන, පාහර හැත්තක්......:angry:මුංට කළගුණ මතක නෑ.....
    අපි උදව් කරනකං හොදයි. අපි උදව්වක් ඉල්ලුවොත් පස්ස හරවනවා අපිට.....

    මට නං දැන් එපා වෙලා තියෙන්නේ.:dull:
    කොහොමත් ඔය කෙල්ලො ඔහොමම තමා බන් සමහරක්
    මුලින් කරගන්නකොට හොඳයි පස්සෙ ඔහොමම තමයි
    අවුලක් ගන්න එපා බලපන් දෙමළා තම්බියා එහෙමද කියලා
    අන්න මචං අපේ උන්ට හැදෙන්න නම් ආදර්ශය
    පොඩ්ඩක් උඩ ගියාම ඩොන් වෙන ජාතිය බන්

    උඹ කෙල්ලට මොකවත් කරන්න ගියාද :P