nehe sira ban unge target eka 200k wenakam adu karala unta gift offer ekak dennaවිහිළු කරන්න එපා යකූ...
අපිත් තාමත් Unlimited 512 අනාථ ගොඩේ තමයි...![]()
විහිළු කරන්න එපා යකූ...
අපිත් තාමත් Unlimited 512 අනාථ ගොඩේ තමයි...![]()


. එත් කලින් මාසේ ගත්ත extra GB ගානට සමාන GB ප්රමාණයක් මේ මාසෙට add වෙනවා කිව්වට මගේ නම් එහෙම add වෙලා නැහැ තවම.apo ban nida ganna wen ne wage. peak , offpeak nathuwa mulu GB tikama dunna nam hari....


පස්සෙ Download Complete උනාම Auto Shout down වෙන්නත් දාපන්... 



nehe sira ban unge target eka 200k wenakam adu karala unta gift offer ekak denna
ආතල් කඩන්න එපා!![]()
ආතල් කන්න එපා බන්![]()





oka use karanna epa danma. thiyena tikan deduct karai passe. call karala balapan. oka thama mata kiwwe. e yaka danne nathi wenna bane.
official announcement ekakuth na kohewath. ohomada double karanam TV eke add dala loku athal ekak aranna ganna epai SLT eken.
මම ඒක දන්නේ නෑ මට කිව්වේ නම් වැඩි කරලා තමයි කියලයි. උබ කියපු නිසාම මම බග් එකක්ද කියලත් ඇහුවා, එහෙම එකක් නෙවෙයි කිව්වා.