SLT 60GB ඇඩේනවා..............

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    12647199_10103669678252170_1366720999955027401_n.jpg


    :P
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මාසයක් ඉවසන්න බැරුව dialog 4g එකට පැන්න උන්ට ගූ ගිහින් ඇති දැන්. :lol: . එත් කලින් මාසේ ගත්ත extra GB ගානට සමාන GB ප්‍රමාණයක් මේ මාසෙට add වෙනවා කිව්වට මගේ නම් එහෙම add වෙලා නැහැ තවම.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    apo ban nida ganna wen ne wage. peak , offpeak nathuwa mulu GB tikama dunna nam hari....

    Torrent මෙව්ව එකේ Scheduler පාවිච්චි කරල රෑ 12 වෙච්ච ගමන් Auto Download පටන් ගන්න දාල හොඳට සැපට නිදියපන් බන් :D :P :D :D :lol::lol::lol: පස්සෙ Download Complete උනාම Auto Shout down වෙන්නත් දාපන්... :rofl::rofl::rofl:

    යෝ යෝ තද තද නිග නිග :D :D
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    SLT එකෙන් කියන්නේ වැඩි කරලා නෑ කියලා.. Bug යකෝ:rolleyes:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අපිව අන්දලද මන්ද බන් තාම මුකුත් news එකක්වත් නැහැ නෙ. උන් සිරවටම දුන්න නම් මෙලහකට උඩ පැන පැන ad දාල.​
    :angry::angry::angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oka use karanna epa danma. thiyena tikan deduct karai passe. call karala balapan. oka thama mata kiwwe. e yaka danne nathi wenna bane. :baffled::baffled:

    official announcement ekakuth na kohewath. ohomada double karanam TV eke add dala loku athal ekak aranna ganna epai SLT eken.


    මම ඒක දන්නේ නෑ මට කිව්වේ නම් වැඩි කරලා තමයි කියලයි. උබ කියපු නිසාම මම බග් එකක්ද කියලත් ඇහුවා, එහෙම එකක් නෙවෙයි කිව්වා.

     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම ඒක දන්නේ නෑ මට කිව්වේ නම් වැඩි කරලා තමයි කියලයි. උබ කියපු නිසාම මම බග් එකක්ද කියලත් ඇහුවා, එහෙම එකක් නෙවෙයි කිව්වා.


    ane manda. samahara wita customer support unwa inform karala nathuwa athi. eth uba hithenawada kisima announcement ekak nathuwa nikanma wadi karai kiyala. page ekewath mukuth na ban.