Sri lanka living standard

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    well, you owe what you owe :P

    how families live on 30k is beyond me..

    I think it is carved in sinhalese minds that incurring expenses is a sin..against our simple sinhalese ways..if they spend big money on something that is not absolutely necessary for their survival, they're conditioned to feel guilty..wut's even more amazing is that they think it's heroic to survive that way on so little :P

    this should cheer up the politicians though..

    sinhalen monawahari dapanko uba sinhalen danawa dekalama ne:P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,032
    27,220
    113
    Depends on
    married or not
    how many kids
    have a car or not
    have a leasing or not
    house on rent or not
    kids go to private school or government
    kids go to local nursery or big reputed one
    go to nearby dispensary or consult specialists
    have broadband internet, sat tv, home telephone, AC, washing machine or not
    shop at big department stores, keells or sunday fair, local kade, pamunuwa payment..
    have many functions to attend or not
    have many outings with family or not
    etc...
     
    Last edited:

    have many funtions to attend or not
    have many outings with family or not
    etc...

    Just reading this gave me a headche
     
    මේ ගැන ඇති කියල ලිමිට් එකක් නැහැ බන්, සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සුන්ගේ වියදම් රටාව වැඩි වෙන එක විතරයි බන් වෙන්නේ.
    උබේ මාසෙක පඩියෙන් උබ වෙනදට උබේ වියදමට 15000ක් අයින් කරපන්, ඊට පස්සේ මාසේ 25000ක් අයින් කරපන්, මාසේ අන්තිමට ඉතුරුව හෙව්වොත් උබටම තේරෙයි. (මේකට මාසේ බිල් දාන්න එපා) :lol::lol::lol::lol:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනියම ජීවත් වෙයං ලමයි හදන්න කසාද බඳින්න යන්න එපා :yes: :yes:
    එහෙම ඉන්න 80k ඇති :yes: :yes:
    මාත් කරන්න හිතං ඉන්නෙ ඒ විදිහට :yes: :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    තනියම ජීවත් වෙයං ලමයි හදන්න කසාද බඳින්න යන්න එපා :yes: :yes:
    එහෙම ඉන්න 80k ඇති :yes: :yes:
    මාත් කරන්න හිතං ඉන්නෙ ඒ විදිහට :yes: :yes:

    taniyama inna nan mehe idala wedak ne ban enan rata gihin athal eke taniyen inna one.mae sinhalu ekka be.mun tani ekek diha balanne pare ballek diha balanwa wage gon hathikare.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ape thaththa nam thun denekuta kanna bonnat deela Aqua ekakuth maintain karanawa.padiyaam 70k wage.

    avatar258970_1.gif
     
    119elakiri

    Active member

  • සිරාවට බන්. මටත් 80ක් හම්බුනානන් අගෙට ලීසින් 1ක් දාල වහනයක් අරන් කාල බීල ඉන්ඩ හොදටම ඇති.

    බලන් ගියාම මේකේ ඉන්නේ ඔක්කොම උන් මාසෙට ලක්ශ ගනන් හොයන උන්නේ යකෝ :rofl:

    ඒ ඇයි දන්නවද මචන් මේකෙ ඉන්න ගොඩක් උන් IT ජොබ්ස් කරන උන් ඒකයි .ලක්ෂ ගණන් ගන්නේ.සීපා ගැහුවට පස්සේ .අපිටත් මේකෙ ත්‍රෙඩ් දන්නා වෙනවා 25000 ජීවත් වෙන හැටි කියල දීපන් කියල .එතකන් ඉදපන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    taniyama inna nan mehe idala wedak ne ban enan rata gihin athal eke taniyen inna one.mae sinhalu ekka be.mun tani ekek diha balanne pare ballek diha balanwa wage gon hathikare.

    තනියම ඉන්න ඇති කිව්වෙ වෙපන්ස් ටිකක් එකතු කරගන්නත් එක්ක :yes: :yes:
    සිංහලු එක්ක බැරි නිසාම තමා මං සිංහලුන්ට ආස :yes: :yes:
    කොහෙ හරි අහල පහල ගෙවල් නැති පාලු ටිකක් දුශ්කර පලාතක ලොකු ඉඩමක තනියම ඉන්න තියෙනවනං, එහෙනං ගෙට හොරෙන් පයින පයින එකාව අල්ලල රැම්සි තියොන්ට වද දුන්න වගේ විනාශ කල්ල දැම්මෑකි :yes: :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඒ ඇයි දන්නවද මචන් මේකෙ ඉන්න ගොඩක් උන් IT ජොබ්ස් කරන උන් ඒකයි .ලක්ෂ ගණන් ගන්නේ.සීපා ගැහුවට පස්සේ .අපිටත් මේකෙ ත්‍රෙඩ් දන්නා වෙනවා 25000 ජීවත් වෙන හැටි කියල දීපන් කියල .එතකන් ඉදපන්.
    :rofl::rofl::rofl::P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලන්කාවේ 80ක් පඩි ගන්නේ කීයෙන් කී දෙනාද බන්. සීයට 75ට වඩා පඩි ගන්නව ඇත්තේ 25000ට 30000ට අඩු පඩියක්. 80ක් ගන්නව කියන්නේ සුපිරියට ජීවත් උනැකි හොදට කාල බීල. උබට 80න් ජීවත් වෙන්ඩ බැ කියන්නෙ මුදල් කලමනාකරනයෙ ප්‍රශ්නයක් උබේ. මටනන් 80ක් වැඩිත් එක්ක :P

    මම ඉස්සර මාසෙම 20000න් ජීවත් උනේ මචන්.

    බඩිගින්නෙ හිටියේ නැ කවදවත්. හොදට කාල බීල අන්දල හිටිය. මහ ලොකු පොශ් ජීවිතෙකට නන් ලක්ශ 2ක් 3ක් හම්බුනත් මදි වෙයි

    අනිවා බන්. 80ක් හොඳටම ඇති. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සිරාවට බන්. මටත් 80ක් හම්බුනානන් අගෙට ලීසින් 1ක් දාල වහනයක් අරන් කාල බීල ඉන්ඩ හොදටම ඇති.

    බලන් ගියාම මේකේ ඉන්නේ ඔක්කොම උන් මාසෙට ලක්ශ ගනන් හොයන උන්නේ යකෝ :rofl:

    :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    People think i'd do this and that if I was making this much..but the truth is no matter how much you make a month, you are never going to have enough..

    you'll always have expenses to spend your entire salary on because you would tend to raise the standards up to which you'd been living with whatever more you may be making..

    try making an 80 a month and getting a car on lease and living comfortably :dull: you'd know what I mean.

    ULTIMATE TRUTH HAS BEEN SPOKEN :yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජිවත් වෙන විදිය තමයි බලපාන්නේ
    අනික් එක මනස ඉතාමත් දරුණු ලෙස බලපානවා.
    සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැහැ, ඉතිරි කරන්න කොහොමද, මොනවටද අවශ්‍යම වියදම්, මොනවටද වියදම් නොකර ඉන්න ඔන ,
    අදිසියකදි කොහොමද සල්ලි වියදම් කරන්නේ.
    නාස්තිය අවම අරපිරිමැස්මෙන් වැඩ කරන දුපුතුන් සහකරුවෙක් සහකාරියෙක් සිටිනවද?

    කොඩේ කපන්න යන්නහ්ට් ලැට් එකට යනන්ත් වහනයක් ඔනද ?
    ගෙදර එදිනෙදා පරිබොජනයට ගන්න අඩුම කුඩුම ගබඩා කරන්නේ කොච්චර කාලෙකට, (මාසෙක ට ගෙනාපුවා සතියෙන් ඉවර කරොත් )
    මුලික වියදම් ප්වාහනය, ජල විදුලිය , දුරකතන , ඉන්ටර්නෙට් කොහොමද කලමණාකරනය කරගන්නේ,
    තමන්ගේ රකියාවෙන් ලැබෙන බෙසික් එක මොක වුනත්, ණයපහසු කමක් අරන් එක ගෙවලා ඉවරකරගත හැකි දැනුමක් තිබිම,

    මෙවා හරියට නොදෙන කොටියක් ලබුනත් දවසින් ඉවරයි මදි වෙයි මචෝ,
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Depends on
    married or not
    how many kids
    have a car or not
    have a leasing or not
    house on rent or not
    kids go to private school or government
    kids go to local nursery or big reputed one
    go to nearby dispensary or consult specialists
    have broadband internet, sat tv, home telephone, AC, washing machine or not
    shop at big department stores, keells or sunday fair, local kade, pamunuwa payment..
    have many functions to attend or not
    have many outings with family or not
    etc...
    So many decisions to make.
     
    Asai ne?