photoshop

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
මචන්ල photoshop ටිකක් ඉගෙන ගන්න කියල හදුවෙ එලකිරියෙ ඉන්නවනෙ බ්න් photoshop වෑඩ්ඩො හොද ටියුටොරියල් ටිකක් දමුකො බලන්න
මෙකේ ඉන්න photoshop දන්නෙ නෑති ඔක්කොටමත් ඉගෙන ගන්නත් එක්ක
 
  • Like
Reactions: ^Buddhika^

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,399
    16,192
    113
    http://1337x.to/search/photoshop+top+secret/1/

    ඕකෙන් ටොප් සිකරට් 12345 ඔක්කොම කරපන්.

    https://kat.cr/kelbyone-adobe-photoshop-cc-down-dirty-quick-tricks-t11811386.html#main

    https://kat.cr/kelbytraining-collection-t5860108.html

    ඔය උද ටොරෙන්ට් එකේ ඔක්කොම 78gb උබට ඔක්කොම ගන්න බැරිනම් කොරි බාකර්ගේ ටික අරන් කරපන්.

    තව තියෙනවා පස්සේ දෙන්නම් දැන් කම්මැලි බන්. :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,399
    16,192
    113
    වෙන ට්‍රේඩ් එකකට දාපු එකක් මම. :oo:
    සොෆ්ට්වෙයා එකේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනෙනම් මේ ටික ඔක්කොම කරන්න. :D

    lynda photoshop cc one-on-one fundamentals
    lynda photoshop cc one-on-one intermediate
    lynda photoshop cc one-on-one advanced
    lynda photoshop cc one on-one mastery (මේකේ ලින්ක් එකක් හොයාගන්න බැරි උනා. :sorry:)

    ඒ ටික ඔක්කොම බලන්න බැරිනම් මේක කරන්න. ඔක්කොම කියලා දෙන්නේ නැහැ.

    lynda photoshop cc 2015 essential training

    ඒවා බේසික් නේ මෙලෝ රහක් නැහැ.ඒ ටික කරලා පස්සේ crazybuddy දාලා තියෙන photoshop top secret ටික කරානම් හොදටම පුළුවන් වෙනවා.

    මේවත් බලන්න නිකන් ඉන්න වෙලාවට.. :(

    http://www.iceflowstudios.com/catego...hop-tutorials/
    http://tutvid.com/photoshop/
    http://phlearn.com/photoshop
    http://www.photoshoplady.com/
    http://planetphotoshop.com/
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    http://1337x.to/search/photoshop+top+secret/1/

    ඕකෙන් ටොප් සිකරට් 12345 ඔක්කොම කරපන්.

    https://kat.cr/kelbyone-adobe-photoshop-cc-down-dirty-quick-tricks-t11811386.html#main

    https://kat.cr/kelbytraining-collection-t5860108.html

    ඔය උද ටොරෙන්ට් එකේ ඔක්කොම 78gb උබට ඔක්කොම ගන්න බැරිනම් කොරි බාකර්ගේ ටික අරන් කරපන්.

    තව තියෙනවා පස්සේ දෙන්නම් දැන් කම්මැලි බන්. :rolleyes:

    thanx buddy :yes::yes::yes::yes: