Xbox ද PS4 ද?

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    සෙට් එකේම අදහස් බැලුවම PS 4 එක හොදයි කියල හිතෙනවා මචන්ලා PS 4 එකක් ගෙන්න ගන්නවා මචන්ලා එහෙනම්.. අදහස් දීපු හැමෝටම ස්තුති!!! :yes::yes::yes::yes: :nerd::nerd:;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මම ඔය ගැන දන්නේ නැති නිසා අහන්නේ. PS4 එකක් ගන්නේ නැතුව PC එකක් හදා ගත්තොත් performance තියෙන ඊට වඩා හොඳ නැද්ද? මොනවද තියෙන අවුල් එහෙම කලොත්?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    pc thamai best machan :yes:matath ps3-ps4 dekama thiyenawa, :Dps3-ps4 ena games machan hodata optimized karala denne,anika pc ekata wada games release wenawa ,pc eke problem eka ubata high-end pc ekath thibath samahara games wala performace hoda ne (batman arkham knight) wage ewa :yes:den anika pc walata ena aluth games crack karanna amarui :(eka eka athakin hodai:yes:ps 4 ekak uba genawoth 8to10 years yanakan games play karana puluwun:yes:pc eke uba rs70,000 dila high-end vga gehuwath 5 years wath game play karana puluwun kiyala guarantee karanna be :no:2009-2010 wala rs 90,000 withara apu gtx295 eke directx 11 games play karana be:dull:
     
    • Like
    Reactions: JesonRulez

    හෆ්ෆා එහෙමද? දැන් මචන් මම PS4 එකක් අරගෙන ඒකට GTA V දාගෙන ගහන්න කීයක් විතර යයිද බන්? game ගන්න ඕනෙත් සල්ලි දීල නේද ඔක්කොම?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෆ්ෆා එහෙමද? දැන් මචන් මම PS4 එකක් අරගෙන ඒකට GTA V දාගෙන ගහන්න කීයක් විතර යයිද බන්? game ගන්න ඕනෙත් සල්ලි දීල නේද ඔක්කොම?

    Ithin umbata GTA V gahanna onenan used PS3 ekak adu gaanata aragena gahapanko!! Etakota iwarane:yes:.Umbata games buy karanna onena PS3 Jailbreak karahama!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thota mona gta v da anatahayoooooooooooooo :rofl::rofl:

    disney-bolt-bolt-disney-11003810-311-350.jpg

    • Like
    Reactions: vmsgamer

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හෆ්ෆා එහෙමද? දැන් මචන් මම PS4 එකක් අරගෙන ඒකට GTA V දාගෙන ගහන්න කීයක් විතර යයිද බන්? game ගන්න ඕනෙත් සල්ලි දීල නේද ඔක්කොම?

    ps3 ekata num GTA V used original mun deka ikman eke rs3000 dala thiyenawa gta 5 eka:yes:,ps4 ekata GTA V 4500 wage used ganna puluwun,modify karapu ps 3 ekak aragathanum free;)
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    හෆ්ෆා එහෙමද? දැන් මචන් මම PS4 එකක් අරගෙන ඒකට GTA V දාගෙන ගහන්න කීයක් විතර යයිද බන්? game ගන්න ඕනෙත් සල්ලි දීල නේද ඔක්කොම?

    ps එකට 70යි GTA v වලට 8500යි
    GTA V වලට වඩා හොද ගේම්ස් තියනවා බන්
    actual experience එක එන්න ගේම්ස් ගහන්න පුලුවන්