☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    âne echara oni nà sudu mata galsiyambala gottak thibbà nam hondatama ethi :P :baffled:

    ඒ ගමන ඇඹුල් කන්න දොලදුකක් ඇවිත්ද?
    ගල් සියඹලා ඇතුලෙ කොහොමද සුදු පාට පොඩි පනුවො... උන් එක්ක කද්දි තමයි හොදට ලුණු ඇඹුල් රසට දැනෙන්නෙ...:baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැරිසෝ...
    ඔයාගෙ හුරතල් කටහඩ අහපු කාලයක් මතක නැහැ. ඔයාගෙ බොලද කතා අහපු කාලයක් මතක නැහැ..

    මේ මොන නාකි කෝලමක්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මගේ ආත්මයම මගේ සුරතින් ඔයාට පුදන්නම්... :love::love: :baffled::baffled:

    හෙන අනිද්ද කජ්ජ ගහන්න තරම් වයස ටොම්බ නාකියෙක් උගේ ආත්මය සුරතින් පුදන්නම්ලු.
    පුදන්න ඉතුරු වෙන එකක් නෑ. ඊට කලින් ටිකට් එක ලැබේවි අපායට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරිස්සමින්.. මොන මොන පික්ස් එවයිද දන්නෙ නැහැ.... :angry::angry:

    ඒක අපි දෙන්නා බලාගන්නම්. කොහේවත් ඉන්න නාකි වසංගතේකට අදාලම නෑ නේහ්..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ ගමන ඇඹුල් කන්න දොලදුකක් ඇවිත්ද?
    ගල් සියඹලා ඇතුලෙ කොහොමද සුදු පාට පොඩි පනුවො... උන් එක්ක කද්දි තමයි හොදට ලුණු ඇඹුල් රසට දැනෙන්නෙ...:baffled::baffled::baffled:

    eeeya ane :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ජුදාස්ගෙ නමවත් මතක් කරන්න එපා සුදූ... :angry::angry: ඒකා නැත්නන් මෙලහකට අපි එකම කූඩුවක කූඩු වෙලා :love:

    අපි නෙමෙයි උඹ. :yes: කූඩුවක දාලා ඇතිකරන්න තමා හොඳ.. :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙන අනිද්ද කජ්ජ ගහන්න තරම් වයස ටොම්බ නාකියෙක් උගේ ආත්මය සුරතින් පුදන්නම්ලු.
    පුදන්න ඉතුරු වෙන එකක් නෑ. ඊට කලින් ටිකට් එක ලැබේවි අපායට..

    හිත රිදිලහ් ගොඩක් :P

    කය වයසට ගියත් ආත්මෙ වයසය යන්නෙ නැහැ බ්‍රෝ
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පැරිස්.. අත කොහොමද දැන්.. පරිස්සම් වෙන්න

    :baffled:
    අනේ මේ..
    නිකං වැඩක් බලාගෙන පලයං මහත්තයෝ යන්න. හුරුබුහුටි කෙල්ලන්ගේ අත් ගැන අහන්නේ නැතුව..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක අපි දෙන්නා බලාගන්නම්. කොහේවත් ඉන්න නාකි වසංගතේකට අදාලම නෑ නේහ්..

    නාකි නාකි කියල හැමෝටම කිව්වට උඹට අද 34 නෙ ලැබුවෙ....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හෙන අනිද්ද කජ්ජ ගහන්න තරම් වයස ටොම්බ නාකියෙක් උගේ ආත්මය සුරතින් පුදන්නම්ලු.
    පුදන්න ඉතුරු වෙන එකක් නෑ. ඊට කලින් ටිකට් එක ලැබේවි අපායට..

    :lol: :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    âne echara oni nà sudu mata galsiyambala gottak thibbà nam hondatama ethi :P :baffled:

    ඒ... කැත කට් එක පැරිස්.. ඌ ඔය ව්අචන ටික සිංහලෙන් කොටලා තියෙන්නේ උගෙ ඔෆිස් එකේ ආර්ට් ඩිරෙක්ටර්ගෙන් අහගෙන. එහෙම එක පාරම කට්ම කරලා දාන්න එපා සුදූ.. පොඩ්ඩ පොඩ්ඩ කට් කරන්න.