☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eeeya ane :dull:

    ඇයි? පනු සියඹලා කාල නැද්ද? :rolleyes:
    අර මාලු ජාඩි දානව වගේ සීන් එකක් තමයි ඒකත්.. මාලු ජාඩි දානව කියල රස කර කර කන්නෙ මොනවද කියල දන්නවනෙ :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ගමන ඇඹුල් කන්න දොලදුකක් ඇවිත්ද?
    ගල් සියඹලා ඇතුලෙ කොහොමද සුදු පාට පොඩි පනුවො... උන් එක්ක කද්දි තමයි හොදට ලුණු ඇඹුල් රසට දැනෙන්නෙ...:baffled::baffled::baffled:

    දොලදුක් ආවොත් බලාගන්න අය ඉන්නවා.. ඒ නිසා ඔයා පොඩ්ඩක් එහාට වෙලා ඉන්න.
    නාකි සමයම
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දොලදුක් ආවොත් බලාගන්න අය ඉන්නවා.. ඒ නිසා ඔයා පොඩ්ඩක් එහාට වෙලා ඉන්න.
    නාකි සමයම

    බ්‍රෝ... ඈ මගේ මලයි... හිමිකාරයා මමයි... :angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා... මෙන්න පැරිසගේ මිනිහ ඇවිත් ලු.... මටනන් බයත් එක්ක....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩෝ උඹලා හතරදෙනා මරු බං....

    හාල් වෙලා ඉන්න වෙලාවෙ හිනාවුනෑකි:rofl::rofl:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ... කැත කට් එක පැරිස්.. ඌ ඔය ව්අචන ටික සිංහලෙන් කොටලා තියෙන්නේ උගෙ ඔෆිස් එකේ ආර්ට් ඩිරෙක්ටර්ගෙන් අහගෙන. එහෙම එක පාරම කට්ම කරලා දාන්න එපා සුදූ.. පොඩ්ඩ පොඩ්ඩ කට් කරන්න.

    paw oi lol :lol:
    kuku aiya ganan ganna epa meh pera kiyana katha
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිත රිදිලහ් ගොඩක් :P

    කය වයසට ගියත් ආත්මෙ වයසය යන්නෙ නැහැ බ්‍රෝ

    :baffled:
    උඹේ කලුකුමාර ආත්මේ තියං අහවල් එකක් කරන්නද සහෝ? අඩුම ගානේ පෙරේතයෙක් විදියට බැඳගෙන සාත්තරයක්වත් කියන්න පුලුවන්ද? අංජනම් පීරිසිය ඇතුලෙනුත් එක්කෝ බවලතෙක් ගැන කියවයි. නැත්තම් මොකක්ම හරි මඤ්ඤමක් දොඩවයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අඩෝ උඹලා හතරදෙනා මරු බං....

    හාල් වෙලා ඉන්න වෙලාවෙ හිනාවුනෑකි:rofl::rofl:

    මේ ජීවිතෙයි මරනෙයි අතර සටනක් යන වෙලාවෙ උඹ හිනාවෙන්න හදන්න එපා සහෝ....:angry::angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි නාකි කියල හැමෝටම කිව්වට උඹට අද 34 නෙ ලැබුවෙ....

    රිදිලා නේද?
    මට ඔය කියන ගාන ලබන්න තව අවුරුදු 07ක් විතර බලාගෙන ඉන්න වේවි උයාට සහෝ..
    එතකොට සහෝට 50 කිට්ටුයි නේහ්? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    paw oi lol :lol:
    kuku aiya ganan ganna epa meh pera kiyana katha

    මම දන්නව පල ඇති රුකට ගල් වදිනව කියලහ්... ඔය කතා වලට අපිව අපේ ලව් එක නතර කරන්න බැහැ පැරිසො:cool::cool: