☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අන්න හරි.. තුන් දෙනා....
උඹ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්නවා යාලුවෝ ටිකක් එක්ක ආතල් කතාවක් දාගෙන. බොලෑ පැත්තේ කැලවල් තියෙනවා නේ. උඹට හෙනම හෙනම හෙනම ඈත කැලේක නරියෙක් හූ..... හූ... හූ.... කියනවා ලාවට ඇහෙනවා. උඹටවත් උඹේ යාලුවන්ටවත් උඹලගේ කතාවටත් ඒ හූ සද්දේ බාධාවක් නෑ. උඹ යනවද නරියා හොයාගෙන?
නෑ නේහ්?
සරළයි.. :yes:





කැලෑ.......? :growl::growl::growl::growl:


මං ඉන්නේ ගෝමරංකඩවල නෙවේ ඕයි:angry::angry::angry:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    quick Dan Murphy parak dawa 9ta kalin enawada :)

    :) heta wada nathnam enawa aniwa

    dan murphy app eka balapan danuma sagarayak :)

    melbourne apu sare 2,3 sarayak ma gahuwa monkey shoulder kiala ekak, umba kalin beela thianawada.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කැලෑ.......? :growl::growl::growl::growl:


    මං ඉන්නේ ගෝමරංකඩවල නෙවේ ඕයි:angry::angry::angry:

    හරි ඉතිං ගෝමරංකඩවල පොලිස් බලප්‍රදේශයෙම නෙමෙයි උනාට ඊට බස් හෝල්ට් දෙකකට මෙහා නේ..:baffled: