☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් පස්සේ හොයලා බලද්දි ප්‍රොඩක්ශන් එකේ ලොක්ක මාත් එක්ක කිවුවේ බොසා ඕනේ කමින්මලු පලුදු ගල් දාල තියෙන්නේ..නැත්ත අරු කොහොමත් ගල් අයින් කරවලු...ඒ කැරට් 700 ත් අනිත් ගල් ටිකෙන් මූ අල්ලල බන්..මු%ලිම් උන් නෙහ් දස කපටි බන්
    අෆ්ෆට හුඩු......
    මම හිතුව ඒත් කොහේ හරි කොස්සක් තමා කියලා....
    පළුදු නැති ඒව පළුදු කියල කන්ඩෙම් කරන එක තමා බං මට යකා ම නගින වැඩේ....
    ඇත්ත කියල බිස්නස් කරන එක වෙන එකක්...
    කපුටු ගූ ගානට බං සමහර උන් ඉල්ලන්නේ ගල්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා.. ආවා අයිඩියා එකක්... අර 1.8 එම් බෝතලේට මගක් ආවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නිකං දෙනව නං දෙමළ පත්තරෙත් කියවයි :baffled:

    අපේ කථාවයි උයාගෙ කතාවයි හරියට පැට්‍රෝල්මැක්ස් එකයි ලංකට් එකයි වගේ..
    අදාලව වරෙන්කෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙනව කියල දුවගෙන ගිහින් ගන්න එපා සහෝ... ඔවා දීලා මොනා බලාපොරොත්තු වෙනවද කියල කව්ද දන්නේ..... ගල් දීලා ගල් ගන්නවද දන්නෙ නැහැනෙ :baffled:

    මගේ පෝස්ට් එක බලන්න සහෝ. ඔයාටත් යන්න කථා කරේ ඒකනේ. උඹව දීලා එන්න පුළුවන් මට :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්න

    :baffled:
    ඔය ජොබ් එක සහ වෙලඳාම සුපිරියි බං. තනියම කරපංකෝ රත්නපුරේට බැහැලා එක එකාට කඹුරන්නේ. උඹේ වෙලාව හොඳ නම් ගොඩ!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    ඒ පාර මොන මරාලයක්ද දන්නේ නෑ. කියහංකෝ බලන්න

    මෙහෙමයි සීන් එක.. මේක මැණික් ජාවාරමක්.. ජාවාරම කරන්නෙ අපි.. උඹයි මායි.. ප්‍රොෆිට් එක අපි දෙන්න අතරේ සම සමව බෙදෙනවා. අපිට සහයට රංගුව ඉන්නවා. වැඩේ වුනාට පස්සෙ රංගුවට ෂොට් එක දීල අපි දෙන්න මාරු වෙනවා. අපිට වැඩේට ලේසි වෙන්න රංගුව කැමරා ටික බලාගන්නව අපිට ඕනි විදිහට... :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ළිදේ හිටිය එකෙක් ආයිත් ගොඩ එන්න උත්සහ කරනවා. ඒත් මේ දැන් මේ දැන්ම ලිදට වැටෙයි වගේ ආයිත්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොන හුයන්නක් ද බං ඒහ්.....:angry:
    පළුදු හිටින්න කට් කරනවැයි බං.......
    ඌට සු** ගන්න කියල කිව්ව නං හරි
    පුදුම හුයන්නෙක් නේහ්!
    පලුදු ගල් හෙන ලොට් එකක් තියෙනව කිබුල අයියේ අපේ සේෆ් එකක පුරවල...බයර් ලට අපි ඒ ගල් දෙන්නේ ආර් කොලිටි කියල..ලොල්..

    අෆ්ෆට හුඩු......
    මම හිතුව ඒත් කොහේ හරි කොස්සක් තමා කියලා....
    පළුදු නැති ඒව පළුදු කියල කන්ඩෙම් කරන එක තමා බං මට යකා ම නගින වැඩේ....
    ඇත්ත කියල බිස්නස් කරන එක වෙන එකක්...
    කපුටු ගූ ගානට බං සමහර උන් ඉල්ලන්නේ ගල්....
    අපෝ ඔව් කිබුලා අයියේ..ඒ ගැන නම් කියල වැඩක් නෑ..වි&ල් මැනික් ලගෙන් පහු ගිය දවසල රෆ් ලොට් එකක් ගත්තා..70% ක්ම පලුදු...සෙමි ප්‍රෙසස් ගල් 5ක් විතරත් තිබ්බ..උන් නම් රජ හොරු අප්පා..මේ තියෙන්නේ අයියේ කැරට් 700ක් ෆ්‍රී දුන්න ලොට් එකේ ෆොටෝ එකක්
    123.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled:
    තව ඇත්තක් තියනව කියන්නද?:confused::confused:

    මෙතන ඉන්න පොරක් වෙන ත්‍රෙඩ් එකක ගිහින් කොට්ටාවෙ වැල සීන් එකේ ලිංක් එකක් ඉල්ලනව...

    ස්ක්‍රීන් ශොට් එකක් දාන්නද:baffled:
    :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙමයි සීන් එක.. මේක මැණික් ජාවාරමක්.. ජාවාරම කරන්නෙ අපි.. උඹයි මායි.. ප්‍රොෆිට් එක අපි දෙන්න අතරේ සම සමව බෙදෙනවා. අපිට සහයට රංගුව ඉන්නවා. වැඩේ වුනාට පස්සෙ රංගුවට ෂොට් එක දීල අපි දෙන්න මාරු වෙනවා. අපිට වැඩේට ලේසි වෙන්න රංගුව කැමරා ටික බලාගන්නව අපිට ඕනි විදිහට... :baffled::baffled:

    අයි ඈම් ඉන්... ලෙට්ස් ඩූ ඉට්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙමයි සීන් එක.. මේක මැණික් ජාවාරමක්.. ජාවාරම කරන්නෙ අපි.. උඹයි මායි.. ප්‍රොෆිට් එක අපි දෙන්න අතරේ සම සමව බෙදෙනවා. අපිට සහයට රංගුව ඉන්නවා. වැඩේ වුනාට පස්සෙ රංගුවට ෂොට් එක දීල අපි දෙන්න මාරු වෙනවා. අපිට වැඩේට ලේසි වෙන්න රංගුව කැමරා ටික බලාගන්නව අපිට ඕනි විදිහට... :baffled::baffled:

    රංගුවත් ප්ලෑන් එකේ පැත්තක ඉන්න නිසා නරකද කොලපතක් පිටිපස්සට බැඳගෙනම ගියොත්....:rolleyes::rolleyes:

    මැණික් නැතුව ආපහු ආවත් ගියපු විදියටම ආපහු එන්න පුළුවන් නේ:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled:
    ඔය ජොබ් එක සහ වෙලඳාම සුපිරියි බං. තනියම කරපංකෝ රත්නපුරේට බැහැලා එක එකාට කඹුරන්නේ. උඹේ වෙලාව හොඳ නම් ගොඩ!!
    තාම මට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා බන්..මේ සබ්ජෙට් එකේ රහස් ගොඩයි බන්...මගේ වෙන්න මාමන්ඩි කරන්නෙත් මේ සබ්ජෙට් එක තමා බන්:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    රංගුවත් ප්ලෑන් එකේ පැත්තක ඉන්න නිසා නරකද කොලපතක් පිටිපස්සට බැඳගෙනම ගියොත්....:rolleyes::rolleyes:

    මැණික් නැතුව ආපහු ආවත් ගියපු විදියටම ආපහු එන්න පුළුවන් නේ:yes:

    :baffled::baffled::baffled: රංගුවට සමනළයෙක් සෙට් කරල දෙනවා......:baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙහෙමයි සීන් එක.. මේක මැණික් ජාවාරමක්.. ජාවාරම කරන්නෙ අපි.. උඹයි මායි.. ප්‍රොෆිට් එක අපි දෙන්න අතරේ සම සමව බෙදෙනවා. අපිට සහයට රංගුව ඉන්නවා. වැඩේ වුනාට පස්සෙ රංගුවට ෂොට් එක දීල අපි දෙන්න මාරු වෙනවා. අපිට වැඩේට ලේසි වෙන්න රංගුව කැමරා ටික බලාගන්නව අපිට ඕනි විදිහට... :baffled::baffled:
    ලොල්...හිතන්නවත් එපා..මෙහේ තියෙන සිකුරිටි එක ගැන ඔයා තාම දන්නේ නෑ සහෝ..ඇතුලට ආවොත් යන්න වෙන්නේ අහවල් මන්දිරේ වැසිකිලි බට ඇතුලට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම මට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා බන්..මේ සබ්ජෙට් එකේ රහස් ගොඩයි බන්...මගේ වෙන්න මාමන්ඩි කරන්නෙත් මේ සබ්ජෙට් එක තමා බන්:confused:

    රහස්?? ඔය ෆීල්ඩ් එකේ එක එක කෙම් ක්‍රම එහෙම තියෙනවලු නේද බන්? මන්තර සීන් එහෙම :confused: