Loku Prashnayak jeewithayak :(

Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
mට ලොකු ප්‍රශ්නයක්. මම ගොඩක් ආදරේ කරන කෙල්ල නිසා මන් ගොඩක් දුකෙන් ඉන්නේ. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්. මගේ කෙල්ල වගේ ලස්සන, හැදියාවක් තියෙන කෙල්ලෝ දැන් කලේ හොයා ගන්න බෑ. මට එය ගොඩක් ආදරේ කියලා මන් දැන් තමා. මගේ වැරදි තියෙනවා. මේ ලගකදී ඉදන් එය හරියට මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මගේ ෆොනේ එක වෛටින්ග් වැටුනත් රණ්ඩු කරන්න පටං ගත්තා. මටත් තරහා ගිහින් එයාට බැනලා. අපි තරහා වෙලා ඉන්නවා. මට වෙලකවකට මේක නවත්තල දන්නා හිතුන වාර ගණන අනන්තඉ. මගේ යාළුවොත් මට බැන්න. ඕක නවතලා දාලා අතල් එකේ හිටපන් කියලා.කෙල්ලෙක් නිසා ඔච්චර රණ්ඩු නොවී. රණ්ඩු වෙලා ටික වෙලාවකින් කෙල්ල අපහු sorry කියන් එනවා. එයා මට කිව්වා එයාට ගෙදර ප්‍රශ්න කියලා.මන් දන්නවා එයාගෙය් තාත්තා අසනීප වෙලා කියාලා.මෙයාට exam කියලත් මන් දන්නවා. මෙයා තමා ගෙදර කොල්ලා වගේ.ජොබ් එකත් කරන්, පාඩම් කරන් හැමදේම කරනෙත්.ඒ අතරේ මගේ පාඩම වැඩ වලටත් හරියට උදව් කරා. මගේ ලගින් මගේ හැමදේටම හිටියා.
මගේ වැඩ නිසා පහු ගිය දවස් ටිකේ එයාට හරියට කතා කරගන්න බැරි උනා. එත් මන් යාලුවෝ එක්ක කතා බහා කරලා අතල් එකේ හිටියා. ඇත්තම කිවොත් මන් පොඩ්ඩක් එයාගෙන් ඈත් උනා.කෙල්ල එතකොටත් රණ්ඩු උනා.
එයා ගැන හොයනේ නැ කියලා. එයාව මීට් වෙනේ න කියලා . එයට මත් එක්ක කතා කරලා ඉන්න ඔනෙහ් කියලා. එත් මට යන්න බැරි උනා . මට යන්න බැරි උනා ඇත්තම කියනවනම් උවමනාවක් නැති උනා මොකද මන් දන්නවා කෙල්ල මොන දෙය උනත් මත් එක්ක ඉන්නවා කියලා.මගේ වැරැද්ද :( කෙල්ල රණ්ඩු වෙන්න ගත්තා නිතරම. පස්සේ කියනවා එයට සමා වෙන්න එය ඉන්නේ ප්‍රශ්න ගොඩක.එයට වෙලාවකට මැරෙන්න හිතෙනවා ලු. එයාට ඔනෙහ් එය ලගින් ඉන්න එකෙන්ක් කියලා. ඊට පස්සේ එය කියනවා එයාට බෙහෙත් ගන්න ඔනෙහ් කියලා මේ හැසීරීම එයට වදයක් කියලා. එයාට මේ දේවල් ගෙදරට කියන්න බෑ. ගෙදරින් අපිට තාම පෙර්මිෂිඔන් නැ. මන් ඉතින් එකත් ගණන් ගතේ නැ . ඔය කිව්වට එය මරෙනේ නැ. මොකද මටත් වැඩ ගොඩක් උගත් කෙල්ලෙක් එයා . මන් හිතුවේ එයා රණ්ඩු කරන එක සදරනීකරණය කරන්න කරන දෙයක් කියලා. අපහු මත් එක්ක මෙයා රණ්ඩු කරා පරණ විදියටම.
වෙන කෙල්ලෙක් ගැන හරි කියලා රණ්ඩු වෙනවා.එදා රණ්ඩුවෙන් පස්සේ කෙල්ල සද්දයක් නැ. මාත් ඉතින් සද්ද නැතුව හිටියා. මට බැනල එහම message දාල තිබ්බා මට call කරලත් තිබ්බා මන් answer කරෙත් න අපහු ගතෙත් නැ . ටික දවසක ඉදන් කෙල්ල සද්ද බද්ද නැ. එත් මට අද යාලුවෙක් ගෙන් දන ගන්න ලැබුණා එයා ගොඩක් මානසිකව ගොඩක් වැටිලා. තනියම කියව කියව අඩන තත්වෙට පත් වෙලා. කාමරේ මුල්ලකට වෙලා, කොළ කලි ඉර ඉර අඩනවා ලු.එයට එහම ගොඩක් ප්රෙස්සුරේ එක දරා ගන්න පුළුවන් කෙල්ලෙක් නෙමේ. මට හරිම දුකි එයාව හොද කර ගන්න බැරි වෙඉ ද .. එයා මට කතා කරන්න හැදුවා එයාට ඕන උනේ එයාට ඇහුම්කන් දෙන්න. ආදරේ කරන්න. ජීවිතේ ප්‍රශ්න නිසා එයට ඕන උනා එයාගෙය් ලගින් ඉදන් එයාව උත්සහ කරවන්න.
මන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම හැමදේම කරපු මගෙය් කෙල්ල අසනීප වෙන්න මාත් හේතුවක් කියල දැනෙන කොට. මට ජීවිතේ නැති කරගන්න හිතෙනේ. මගෙය් ප්‍රශ්න වලදී බය වෙන්න එපා මන් ඔයා ලගින් මොන දෙය උනත් ඉන්නවා කියලා අ විදියටම හිටපු කෙල්ල ගේ ලගින් මන් හිට්යෙය් නැ. මන් මොකක් දbung කරන්න ඔනෙහ්?
එයට මොකක් ද වෙලා තියෙන අසනීපෙ ? එක හොද කරන්න බැරිද ? :( මට පිස්සු වගේ... :sorry::sorry: :(
 
Last edited:

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    hodama de kellawa meet wenna , gedara hari gihin , mansikawa eya wetila athi, yanna gihin katha karanna
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    love-quote-dont-take-people-for-granted.png

     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Gedara eunta bambu gahana kiyala gihin katha karapn ban. Tawathumba methana ellagena indala wedak ne. Gvtha kalema pasuthewenna wei
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය වගේ ස්ටෝරියක් තියෙන පොතක් කියෙව්ව මම නම මතන නෑ. නැත්නම් සජෙස්ට් කරන්න තිබ්බ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩිප්‍රෙස් වෙච්ච කෙල්ලෙක් කවදාවත් බදින්න එපා

    ARIZOLE කාලයක් ගහනවා කියන්නේ ජීවිත කාලෙම මංඥං තමා. උබට විදවන්න වෙන්නේ
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    රත්තරං;19654081 said:
    ඩිප්‍රෙස් වෙච්ච කෙල්ලෙක් කවදාවත් බදින්න එපා

    ARIZOLE කාලයක් ගහනවා කියන්නේ ජීවිත කාලෙම මංඥං තමා. උබට විදවන්න වෙන්නේ
    a kellata ehama une man nisa :(