Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    වටයක් දාල එන්නම් එහෙනම් තියන එකේ.....
    උදේ ඉඳන්ම කියවලා දැන් ප්ලේ කරන්න හිතිලා තියෙන්නේ:rofl:
    එල එල.. ප්ලේ කරල වරෙං.. මං අද Farcry 3 ගහනෝ..:dull:

    meke loku wenasak na needa ban ETS2 ekka baladdi
    මැප්, ට්‍රක් වෙනස් මචං..:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල එල.. ප්ලේ කරල වරෙං.. මං අද Farcry 3 ගහනෝ..:dull:






    අපෝ මට වෙඩිතියාගන්න ඒවා හරියන් නෑ.....:no:

    එහෙට මෙහෙට ටුක්ක ටුක්ක කාලෙ කන මේ වගේ එව තමයි අල්ලල යන්නේ:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අපෝ මට වෙඩිතියාගන්න ඒවා හරියන් නෑ.....:no:

    එහෙට මෙහෙට ටුක්ක ටුක්ක කාලෙ කන මේ වගේ එව තමයි අල්ලල යන්නේ:rofl:
    මම නම් අහුවෙන එකක් ගහනව බං..:dull:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න ETS 2 අලුත්ම වර්ශන් එක රිලීස් වෙලා..
    Euro Truck Simulator 2 [v 1.22.2.3s + 29 DLC]
    R.G. Freedom Repack ටොරන්ට් එක ඕන උන් බාගනිල්ලා..
    මෙන්න ලින්ක් එක..:)

    Torrent

    Japanese Paint Jobs Pack - මේක තමයි අලුතින්ම එකතු කරපු DLC එක..

    මෙන්න අලුතින් අප්ඩේට් කරපුවා, ඇඩ් කරපුවා..


    GAMEPLAY




    මෙන්න 1.22.3 එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕනනම් ලින්ක් එක

    විශේෂ ස්තුතිය ටොරන්ට් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කිරීමට ඩිරෙක්ට් ලින්ක් එක සාදා දුන් මල්කුමාර සහෝදරයාට(http://elakiri.com/forum/member.php?u=204945) :cool::cool::cool:
    මමනම් ඩවුන් කරා.හරියටම ප්ලේ කරන්න බැරි උනා තාම.මොකද්දෝ වෙනසක් නම් තියනවා.:cool:;)
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔන්න ETS 2 අලුත්ම වර්ශන් එක රිලීස් වෙලා..
    Euro Truck Simulator 2 [v 1.22.2.3s + 29 DLC]
    R.G. Freedom Repack ටොරන්ට් එක ඕන උන් බාගනිල්ලා..
    මෙන්න ලින්ක් එක..:)

    Torrent

    Japanese Paint Jobs Pack - මේක තමයි අලුතින්ම එකතු කරපු DLC එක..

    මෙන්න අලුතින් අප්ඩේට් කරපුවා, ඇඩ් කරපුවා..


    GAMEPLAY

    • World of Trucks Contracts feature - now you able take jobs from the World of Trucks website
    • Tire decals coloring
    • Simulated tire grades based on European tire grading system (rolling resistance, wet grip, noise levels)
    • The paint shop was integrated into the standard truck configuration
    VEHICLES

    • adjusting fifth wheel position for most of 6x2, 6x4 chassis's to decrease under steering under full throttle
    CODE

    • When clutch axis is not assigned for H-Shifter transmission, truck will handle clutch itself (much like sequential transmission)
    • When shifter layout is named (new attribute "name"), the name string is shown in game for better recognition
    • Hired drivers are more efficient when equipped by good truck
    • User defined limit for length of generated jobs in the offline economy (g_job_distance_limit)
    • User defined LOD distance for pedestrian, traffic and parked cars; multiplier of default distance (g_lod_factor_pedestrian, g_lod_factor_traffic, g_lod_factor_parked)
    • Config for disabling "Autoparking" dialogue (g_adviser_auto_parking)
    • Config for disabling Route Advisor popups when hidden (g_adviser_keep_hidden)
    • Fixing missing world on low-end GPUs on OSX
    • Improved physics and stability of trailers (disconnected, parked, AI)
    AI

    • User defined traffic density, defined by multiplier to default (g_traffic)
    • Improved simulation of suspension (leaning in curves or when accelerating/decelerating)
    • Improved navigation, lane switching, spawning and obstacle checking
    SOUND

    • New sounds for Volvo FH16 Classic
    • New sounds for Volvo FH
    MISC

    • Higher resolution textures are used on models in UI screens regardless of the graphics settings
    • Redesigned job and time widget on desktop
    • Day/night effect switching for movers and walkers


    හරි ශෝක් හරි ශෝක්...
    මම අදයි දැක්කේ මේක...
    අපිට එක්සෑම් පටන් ගන්නවා සදුදා ඉදන්...
    අද මේක ඩවුන් කරාම හරිම ශෝක්...
    පට්ට පට්ට...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හරි ශෝක් හරි ශෝක්...
    මම අදයි දැක්කේ මේක...
    අපිට එක්සෑම් පටන් ගන්නවා සදුදා ඉදන්...
    අද මේක ඩවුන් කරාම හරිම ශෝක්...
    පට්ට පට්ට...


    :lol::lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හරි ශෝක් හරි ශෝක්...
    මම අදයි දැක්කේ මේක...
    අපිට එක්සෑම් පටන් ගන්නවා සදුදා ඉදන්...
    අද මේක ඩවුන් කරාම හරිම ශෝක්...
    පට්ට පට්ට...

    :baffled::baffled::baffled::baffled:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    12507172_1661540364116764_5276522912610010058_n.jpg


    12540741_1661540377450096_5290128531333318332_n.jpg


    12507342_1661540397450094_8968677209444670385_n.jpg


    කා ගාවද සිංහලේ MOD එක තියෙන්නේ.............
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    man gawa tiyenne 1.17.1 version eka, 1.22 walata update karanna full download karana ekada hoda nathnam ara official site eke tiyena patch eka download karala crack karana ekada?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    man gawa tiyenne 1.17.1 version eka, 1.22 walata update karanna full download karana ekada hoda nathnam ara official site eke tiyena patch eka download karala crack karana ekada?

    1.77 crack version unata awlak na. official site eke tiyana patch eka download karala, patch eka double click karanna. ethakota automa path eke hoyagena auto install wenawa. (internet off karala game eke open karanna. nathnam crack eka online allanawa.)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ethakota oya mods hadala web sitesuth dala thiyenne bn :confused::confused:
    mm hithuwe kalin version ekakwath athi kyl
    මම දැන් බාගෙන ප්ලේ කරලා බැලුවා..
    හිච්චං මැප් කෑල්ලක් තියෙන්නෙ..
    තවම හරියට අප්ඩේට් කරල නෑ බං..
    බාන්න එපා අපරාදෙ..