මමත් රනිදුගේ එකක් ඉල්ලුව අද.
මාගේ නංගි
පහනයි මා ආලෝකේ
අරුතයි ජිවිතේ
සිහිවෙයිඕ පොඩිකාලේ





සින්දුව 8.30 ට කලින් දෙන්න පුලුවන්ම් නම් හොදයි අද රේඩියෝ අහන්න වෙන්නේ 8.30 වෙනකම් විතරයි 



මඤ්ඤං උයනේ එකෙක් කීව නේද බං මොකක්ද බයිලාවක්.....කෝ ඌ![]()
මේ කුකුළා එක එක දවස් වලට කොරනවා බොල 
මේ කුකුළා එක එක දවස් වලට කොරනවා බොල
![]()



.... අඟහරුවාදා තමයි නිත්‍ය දිනයසොහාන් මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා!
අද මට දෙන්න Heenayaki Mata Adare - Kasun Kalhara & Uresha Ravihariසින්දුව 8.30 ට කලින් දෙන්න පුලුවන්ම් නම් හොදයි අද රේඩියෝ අහන්න වෙන්නේ 8.30 වෙනකම් විතරයි
මේ සින්දුවට එලී , රුකා , තරි ඇතුළු රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා
අද ඇලයිසියම් එන්නේ නැහැලු

