2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මමත් රනිදුගේ එකක් ඉල්ලුව අද.

    මාගේ නංගි
    පහනයි මා ආලෝකේ
    අරුතයි ජිවිතේ
    සිහිවෙයිඕ පොඩිකාලේ

    එල එල :D:D
    නංගි පොඩ්ඩක් අද මතක් උන හින්දා ඉල්ලුවෙ :yes::yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සොහාන් මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා!:cool:

    අද මට දෙන්න Heenayaki Mata Adare - Kasun Kalhara & Uresha Ravihari :yes: සින්දුව 8.30 ට කලින් දෙන්න පුලුවන්ම් නම් හොදයි අද රේඩියෝ අහන්න වෙන්නේ 8.30 වෙනකම් විතරයි :sorry:

    මේ සින්දුවට එලී , රුකා , තරි ඇතුළු රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා :D

    අද ඇලයිසියම් එන්නේ නැහැලු :yes::sorry:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    මඤ්ඤං උයනේ එකෙක් කීව නේද බං මොකක්ද බයිලාවක්.....කෝ ඌ:rolleyes:

    :angry: මේ කුකුළා එක එක දවස් වලට කොරනවා බොල :angry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහාන් මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා!:cool:

    අද මට දෙන්න Heenayaki Mata Adare - Kasun Kalhara & Uresha Ravihari :yes: සින්දුව 8.30 ට කලින් දෙන්න පුලුවන්ම් නම් හොදයි අද රේඩියෝ අහන්න වෙන්නේ 8.30 වෙනකම් විතරයි :sorry:

    මේ සින්දුවට එලී , රුකා , තරි ඇතුළු රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා :D

    අද ඇලයිසියම් එන්නේ නැහැලු :yes::sorry:

    තැන්ක්ස් අයියෙ :)
    :(