2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

රන් සමණලියෝ
9.gif
:love:
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අද පාලම් පිලිබද ප්‍රශ්නයක් නොඅසන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමු
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න අදත් අහන්න හදන්නේ

    හ්ම්ම් අපි බිව්වෙත් නැ බොන්නෙත් නැ බෝතලුත් නැ කලින් කිව්වා .
    මෙතන අයුතු ජනරාශි එකතු වීමක් නැ
    එවගෙම තට්ටු ගානකින් පැනලා සර්කස් පෙන්නන්න අදහසකුත් නැ හොදේ
    මෙතැන් අපි සොමියක් ගන්නේ ;)

    කලින්ම කිව්වා බන් පස්සේ බෝතල් ඉල්ලුවොත් කාට කියන්නද :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හ්ම්ම් අපි බිව්වෙත් නැ බොන්නෙත් නැ බෝතලුත් නැ කලින් කිව්වා .
    මෙතන අයුතු ජනරාශි එකතු වීමක් නැ
    එවගෙම තට්ටු ගානකින් පැනලා සර්කස් පෙන්නන්න අදහසකුත් නැ හොදේ
    මෙතැන් අපි සොමියක් ගන්නේ ;)

    කලින්ම කිව්වා බන් පස්සේ බෝතල් ඉල්ලුවොත් කාට කියන්නද :cool:
    :rofl::rofl::rofl:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සින්දුව දුන්නට ස්තුතියි සැමට සුබ රාත්‍රියක්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    හ්ම්ම් අපි බිව්වෙත් නැ බොන්නෙත් නැ බෝතලුත් නැ කලින් කිව්වා .
    මෙතන අයුතු ජනරාශි එකතු වීමක් නැ
    එවගෙම තට්ටු ගානකින් පැනලා සර්කස් පෙන්නන්න අදහසකුත් නැ හොදේ
    මෙතැන් අපි සොමියක් ගන්නේ ;)

    කලින්ම කිව්වා බන් පස්සේ බෝතල් ඉල්ලුවොත් කාට කියන්නද :cool:

    අහුවෙයන්කො ‍තෝ:angry::angry:

    giphy.gif