Loku Prashnayak jeewithayak :(

Aug 12, 2012
4,169
652
0
yaluwo ona deyak kiyai! they got nothing to lose machan. kella ekka katha karala prashne visanda ganin. :)
 
Last edited:

chamiakora

Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    උබ හෙන චාටර් වැඩක්නේ බ්‍රෝ කරලා තියෙන්නේ..උබ දන්නවා නම් ඒ උබේ හැමදේටම ඉන්න කෙල්ල කියලා ඇයි එහෙම කරේ..ගිහින් කතා කරලා කෙල්ලව ගොඩ දාගනින්..උබව දැක්කම එකි ශේප් වෙයි ගොඩක්..පරක්කු වෙන්න එපා බ්‍රෝ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙල්ල මුලින්ම කිව්වම බෙහෙත් ගන්න ඕන කියල ටිකක් හරි උබට doctor කෙනෙක් ලගට යන්න තිබ්බ , දැන් හරි හොද doctor කෙනෙක් බලල පෙන්නපන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං;19654141 said:
    PMදාන්නේ කොහෙද බන් ඉන්බොක්ස් ෆුල්

    ජබොක් :rofl::rofl::rofl::rofl:

    මේක ඇත්තද බොරුද කියලත් විශ්වාස කරන්න අමාරුයි .. හොඳම දේ යාලුවා කියපු දෙ විශ්වාස නොකර උබම ගිහින් ඇත්ත නැත්ත දැන ගන්න එක :):):)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අවාසනාවට ලෝකේ වැඩිපුරම වෙන්නේ...

    නරක කොල්ලන් හොද කෙල්ලන් ලැබීමත්...

    හොද කොල්ලන්ට නරක කෙල්ලන් ලැබීමත්ය...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    මගේ කෙල්ලත් ඔය වගේ බං.. ආයේ හම්බෙන් නෑ ඔය වගේ අය..
    depression කියන්නේ හෙන දරුණු ලෙඩක් බං.. උබට ජිවිත කාලෙටම පසුතැවෙන්න වෙයි.
    කෙල්ල යන claz/ job ලගට ගිහින් meet වෙලා හිත හදන්න..
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    අවාසනාවට ලෝකේ වැඩිපුරම වෙන්නේ...

    නරක කොල්ලන් හොද කෙල්ලන් ලැබීමත්...

    හොද කොල්ලන්ට නරක කෙල්ලන් ලැබීමත්ය...

    :( :( :( :(
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    මගේ කෙල්ලත් ඔය වගේ බං.. ආයේ හම්බෙන් නෑ ඔය වගේ අය..
    depression කියන්නේ හෙන දරුණු ලෙඩක් බං.. උබට ජිවිත කාලෙටම පසුතැවෙන්න වෙයි.
    කෙල්ල යන claz/ job ලගට ගිහින් meet වෙලා හිත හදන්න..

    :( :( :( kellage phone wada na
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    ජබොක් :rofl::rofl::rofl::rofl:

    මේක ඇත්තද බොරුද කියලත් විශ්වාස කරන්න අමාරුයි .. හොඳම දේ යාලුවා කියපු දෙ විශ්වාස නොකර උබම ගිහින් ඇත්ත නැත්ත දැන ගන්න එක :):):)

    man yaluwek dalla horen check kara. scn eka aththa bung :( :( man maha paw karayek bung :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Kellata tiyenne OCD wage. Karunakara psychiatrist keneku munagesenna. Ohu beheth warga 2k labaa dewi. E beheth bonna hariyata welawata. Ude saha rathri. Sati 2k yanaturu kella gena wedi awadanen sitinna. In pasu masayak 2k beheth beemen anaturuwa nawata psychiatrist keneku munagesenna.

    Awashya nam palamuwa psychologist keneku hamuwenna. Beheth gattoth ithin beheth nawattapuwama aaye upset gahanna ida wadi ashraya karana ayagen adarayak nolabunoth. Ema nisa siyallatama wada hodama deya nam kella hambela poddak eliyata gihin ewidala karala relax eke idala ena ekai. Ehema meet weddi thathwaya hoda naha nam psychologist kenek hamuwenna. In da palak nowe nam psychiatrist kenek hamuweema sudusuya.
     
    godak pin machan :( mage kellata hoda wei neda?