Galle Phone Repair

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක්
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක්

    U turn .
    තම්බි කඩයක් නෙමේ .
    සිංහල කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ .
    ගොඩක් පරණ එකක් .
    දර්ශන ලාටත් වඩා ලොකුයි
    ෆෝන් පාර්ට්ස් , ෆෝන් ගෙන්නන්නේ කෙලින්ම ඩිරෙක්ට් .
    යනවා නම් PM ekak දාන්නම් අඩුවට වෙන විදියට වැඩේ කරලා දෙන්න .
    මන් හැම ෆෝන් එකක්ම ගත්තේ එතනින් :yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    U turn .
    තම්බි කඩයක් නෙමේ .
    සිංහල කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ .
    ගොඩක් පරණ එකක් .
    දර්ශන ලාටත් වඩා ලොකුයි
    ෆෝන් පාර්ට්ස් , ෆෝන් ගෙන්නන්නේ කෙලින්ම ඩිරෙක්ට් .
    යනවා නම් PM ekak දාන්නම් අඩුවට වෙන විදියට වැඩේ කරලා දෙන්න .
    මන් හැම ෆෝන් එකක්ම ගත්තේ එතනින් :yes:

    මට ගාන අහල කියපන්