Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක්
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 2, 2016 #1 Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක්
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 2, 2016 #3 malith789 said: Hertz Cellular Click to expand... එතන හොඳයිද? කොතනද තියෙන්නෙ. නම්බර් එකක් තියෙද
Thilinacw Well-known member Oct 3, 2011 1,348 606 113 Colombo Feb 2, 2016 #4 දර්ශන එක මොකද? පී එන් ජී සිටි.? https://foursquare.com/v/darshana-enterprises/50b9aa64e4b011c4a77fb7d5
දර්ශන එක මොකද? පී එන් ජී සිටි.? https://foursquare.com/v/darshana-enterprises/50b9aa64e4b011c4a77fb7d5
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 3, 2016 #5 Thilinacw said: දර්ශන එක මොකද? පී එන් ජී සිටි.? https://foursquare.com/v/darshana-enterprises/50b9aa64e4b011c4a77fb7d5 Click to expand... උන් අවුල් කියනව කට්ටිය
Thilinacw said: දර්ශන එක මොකද? පී එන් ජී සිටි.? https://foursquare.com/v/darshana-enterprises/50b9aa64e4b011c4a77fb7d5 Click to expand... උන් අවුල් කියනව කට්ටිය
Mylover Banned Feb 5, 2013 439 65 0 Boralla Feb 3, 2016 #6 sachi178 said: Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක් Click to expand... U turn . තම්බි කඩයක් නෙමේ . සිංහල කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ . ගොඩක් පරණ එකක් . දර්ශන ලාටත් වඩා ලොකුයි ෆෝන් පාර්ට්ස් , ෆෝන් ගෙන්නන්නේ කෙලින්ම ඩිරෙක්ට් . යනවා නම් PM ekak දාන්නම් අඩුවට වෙන විදියට වැඩේ කරලා දෙන්න . මන් හැම ෆෝන් එකක්ම ගත්තේ එතනින්
sachi178 said: Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක් Click to expand... U turn . තම්බි කඩයක් නෙමේ . සිංහල කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ . ගොඩක් පරණ එකක් . දර්ශන ලාටත් වඩා ලොකුයි ෆෝන් පාර්ට්ස් , ෆෝන් ගෙන්නන්නේ කෙලින්ම ඩිරෙක්ට් . යනවා නම් PM ekak දාන්නම් අඩුවට වෙන විදියට වැඩේ කරලා දෙන්න . මන් හැම ෆෝන් එකක්ම ගත්තේ එතනින්
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 3, 2016 #7 Mylover said: U turn . තම්බි කඩයක් නෙමේ . සිංහල කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ . ගොඩක් පරණ එකක් . දර්ශන ලාටත් වඩා ලොකුයි ෆෝන් පාර්ට්ස් , ෆෝන් ගෙන්නන්නේ කෙලින්ම ඩිරෙක්ට් . යනවා නම් PM ekak දාන්නම් අඩුවට වෙන විදියට වැඩේ කරලා දෙන්න . මන් හැම ෆෝන් එකක්ම ගත්තේ එතනින් Click to expand... මට ගාන අහල කියපන්
Mylover said: U turn . තම්බි කඩයක් නෙමේ . සිංහල කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ . ගොඩක් පරණ එකක් . දර්ශන ලාටත් වඩා ලොකුයි ෆෝන් පාර්ට්ස් , ෆෝන් ගෙන්නන්නේ කෙලින්ම ඩිරෙක්ට් . යනවා නම් PM ekak දාන්නම් අඩුවට වෙන විදියට වැඩේ කරලා දෙන්න . මන් හැම ෆෝන් එකක්ම ගත්තේ එතනින් Click to expand... මට ගාන අහල කියපන්