Montero nam habai echchara sapa vahanayak nemei.
gannama one nam petrol 1k ganin
රත්තරං;19652972 said:ඔව් 2007න් පස්සේ වෙනසක් නෑ. අවුට්ඩේටඩ් චොරම චොර එකම ජපන් ප්ලැට්ෆෝම් එක...ඕක මිඩ්ල් ඊස්ට් වල එහෙම ලක්ශ 34යි බ්රෑන්ඩ් නිව්.
මෙහෙ උන් මොන්ටේරෝ කිව්වහම මැරෙන්න යනවා.
ඔය සල්ලි වලින් වයි 61 එකක් ගං... මුදලට වටිනවා

..............








