Montero 2011 Petrol vs Diesel

Montero 2011 Petrol vs Diesel

  • Montero V6 Petrol 2011

    Votes: 29 49.2%
  • Montero Diesel 2011

    Votes: 30 50.8%

  • Total voters
    59

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Montero nam habai echchara sapa vahanayak nemei.
    gannama one nam petrol 1k ganin

    රත්තරං;19652972 said:
    ඔව් 2007න් පස්සේ වෙනසක් නෑ:angry:. අවුට්ඩේටඩ් චොරම චොර එකම ජපන් ප්ලැට්ෆෝම් එක...ඕක මිඩ්ල් ඊස්ට් වල එහෙම ලක්ශ 34යි බ්‍රෑන්ඩ් නිව්.

    මෙහෙ උන් මොන්ටේරෝ කිව්වහම මැරෙන්න යනවා.

    ඔය සල්ලි වලින් වයි 61 එකක් ගං... මුදලට වටිනවා

    :frown::angry:..............:(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;19652972 said:
    ඔව් 2007න් පස්සේ වෙනසක් නෑ:angry:. අවුට්ඩේටඩ් චොරම චොර එකම ජපන් ප්ලැට්ෆෝම් එක...ඕක මිඩ්ල් ඊස්ට් වල එහෙම ලක්ශ 34යි බ්‍රෑන්ඩ් නිව්.

    මෙහෙ උන් මොන්ටේරෝ කිව්වහම මැරෙන්න යනවා.

    ඔය සල්ලි වලින් වයි 61 එකක් ගං... මුදලට වටිනවා

    මොන්ටෙරො එකක තම ගිහින් නෑ මන් :P:P , සැප මදිද ඇත්තටම :eek:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    red-patrol-img01.ashx
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    prado 2008 ekak gannakota 2011 montero ekak ganna puluwan machan , same price
    පෙට්‍රල් ජේ 100 එකක් ගනින් බන්:eek:

    16000ක් විතර වගේ යනවා ෆුල් ටෑන්ක් ගහන්න (95+40 l)
    කෝකටත් බිස්කට් පැකට් එකක් එහෙම අරන් ශෙඩ් එකට යන්න ඕනේ
    පතෝල මැස්සට වතුර දානවා වගේ ගහන්නයි තියෙන්නේ:lol::lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හම්මෙ පරන ත්‍රෙඩ් බම්ප් කරලා. මොන්ටෙරො ගන්න අහපු මට අන්තිමට ගන්න වුනෙ Premio එකක් :P
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,228
    113
    Chilaw
    හම්මෙ පරන ත්‍රෙඩ් බම්ප් කරලා. මොන්ටෙරො ගන්න අහපු මට අන්තිමට ගන්න වුනෙ Premio එකක් :P

    B/N da bn gaththe ? kiyak unada :rolleyes: