සමාවෙන්න තරිදු අයියෙ ශොව් එක අහන්න එන්න බැරි වුනට වැඩ ටිකක්ට හිර වෙලා හිටියෙ.....දැන් තමා මතක් වුනෙ .......
![]()

පට්ට සින්දුව.............තරිඳුවෝ මගේ පළවෙනි රික්වෙස්ටුව අමතක කොරන්න එපෝ
විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාලා සින්දුව

තරිඳුවෝ මගේ පළවෙනි රික්වෙස්ටුව අමතක කොරන්න එපෝ
විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාලා සින්දුව

සර්පිනාව මීයො කාලා හින්දා සින්දුව කියන්න බැරුව ඇති බන්![]()

අනෙ මෙ මල්ලි මගෙන් මුකුත් අහගන්නැතුව හිටහන්.........හැමදාම ඔහොමනෙ![]()

සර්පිනාව මීයො කාලා හින්දා සින්දුව කියන්න බැරුව ඇති බන්![]()
තද තද
අහසේ දෙවියෝ නෑ බොල
නිගා රඟන්නේ