දන්නවද Scully ට ලංකාවේ බංගලාවක් තියෙනවා කියල![]()
yes

oka issara idanma prasidda unane 
http://www.icouldlivehere.org/2012/10/gillian-andersons-house-in-sri-lanka.html

දන්නවද Scully ට ලංකාවේ බංගලාවක් තියෙනවා කියල![]()

oka issara idanma prasidda unane 

අයියෝ why did I even watch Episode 3![]()
ea episode eka nan athal ekata karala thiyenne 
ai ara parallel world scene ekak giye.. ekeda koheda pora maruna kiyala Monica hithanne.. but anthimata aai as arinneanthimatama thibba season ekaka
ඇයි අර මිනිස්සු කාල උන්ගෙ ලෙඩ හොද කරල වමාරන Soul Eater ඉන්න එපිසෝඩ් එකෙත් doggette ට වෙඩි තියල දාල මරනව නේද , අර මිනිස්සු කන එකා නේද පොරට ආපහු පණ දෙන්නෙ.
ow ne deparai ethakota 
ඇයි අර මිනිස්සු කාල උන්ගෙ ලෙඩ හොද කරල වමාරන Soul Eater ඉන්න එපිසෝඩ් එකෙත් doggette ට වෙඩි තියල දාල මරනව නේද , අර මිනිස්සු කන එකා නේද පොරට ආපහු පණ දෙන්නෙ.
ow ne deparai ethakota
![]()
. පස්සේ Mulder ඇවිල්ලා ඌට වෙඩි තියෙනවා , මොකද ඌ විඳින දුක දැකල. ඒත් ඌ මැරෙන්නේනෑ . අන්තිමට Dogget ගේ මරණය ඌ ගත්තා
ඒ Soul Eater ගෙන් Mulder ත් ලෙඩක් හොඳ කරගත්තා. පස්සේ Mulder ඇවිල්ලා ඌට වෙඩි තියෙනවා , මොකද ඌ විඳින දුක දැකල. ඒත් ඌ මැරෙන්නේනෑ . අන්තිමට Dogget ගේ මරණය ඌ ගත්තා
![]()

ඒ Soul Eater ගෙන් Mulder ත් ලෙඩක් හොඳ කරගත්තා. පස්සේ Mulder ඇවිල්ලා ඌට වෙඩි තියෙනවා , මොකද ඌ විඳින දුක දැකල. ඒත් ඌ මැරෙන්නේනෑ . අන්තිමට Dogget ගේ මරණය ඌ ගත්තා
![]()

scully ge aathal scene eka witharay hondataka thibbe
anith okkoma gu haliyak

meke koheda ban gay scene ?

2nd episode එකේ අර mulder restaurant එකකට යන්නේ ගුප්තාව හම්බවෙන්න![]()
yako eke maha deyak unada? aru nuhurata aapu gaman whoa whoa kiyanawa mulder echcharai.. hama ekama methana gay scene gay scene ganne nikan gay porn ekak giya wage ne 

ඒක නං පට්ට එපිසෝඩ් එක බං......ඒ Soul Eater ගෙන් Mulder ත් ලෙඩක් හොඳ කරගත්තා. පස්සේ Mulder ඇවිල්ලා ඌට වෙඩි තියෙනවා , මොකද ඌ විඳින දුක දැකල. ඒත් ඌ මැරෙන්නේනෑ . අන්තිමට Dogget ගේ මරණය ඌ ගත්තා
![]()