x-files බැලුවද

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඒක නං පට්ට එපිසෝඩ් එක බං......
මෝල්ඩර් කොච්චර මානුෂික කෙනෙක් ද කියල තේරෙනවා එතනදි.....

මෝල්ඩර්ට ජීනි කෙනෙක් හම්බෙච්ච කතාවෙ නම මතකද? මොල්ඩර්ට හම්බෙච්ච වර 3න් ඌ පළවෙනි එකට ඉල්ලන්නෙ: ලෝක සාමය. මිනිස්සු ඔක්කොම ලොකෙන් නැති වෙලා ඌ විතරයි ඉතුරු වෙන්නෙ. ඊලඟට ඌ ඒ වරය එපා කියල වරයක් ඉල්ලනව. හැම දේම තිබ්බ වගේම වෙනව.

ඌ අන්තිම වරයට ඉල්ලන්නෙ ජිනිට නිදහස ලැබේවා කියල. ආයෙ කාටවත් වරයක් ඉල්ලන්න බෑ.

ඒ කතාවෙත් උගෙ මානුෂික බව පෙන්නනව.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    2nd episode එකේ අර mulder restaurant එකකට යන්නේ ගුප්තාව හම්බවෙන්න :dull:

    eka podi reference ekak vitharane ban.mama TV series deka thunakma oya gay scene nisa balana eka navaththuva. evath ekka baladdi oka ganan ganna tharam deyak nemey
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Episode 3 එක බැලුව, අව්ලක් නෑ මටනම්. Bad Blood තරමට Funny නම් නෑ, ඒත් එච්චර අව්ලක් නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝල්ඩර්ට ජීනි කෙනෙක් හම්බෙච්ච කතාවෙ නම මතකද? මොල්ඩර්ට හම්බෙච්ච වර 3න් ඌ පළවෙනි එකට ඉල්ලන්නෙ: ලෝක සාමය. මිනිස්සු ඔක්කොම ලොකෙන් නැති වෙලා ඌ විතරයි ඉතුරු වෙන්නෙ. ඊලඟට ඌ ඒ වරය එපා කියල වරයක් ඉල්ලනව. හැම දේම තිබ්බ වගේම වෙනව.

    ඌ අන්තිම වරයට ඉල්ලන්නෙ ජිනිට නිදහස ලැබේවා කියල. ආයෙ කාටවත් වරයක් ඉල්ලන්න බෑ.

    ඒ කතාවෙත් උගෙ මානුෂික බව පෙන්නනව.
    කට වහන්න කිව්ව ගමන් අර එකෙක්ගෙ කට නැතිවෙලා යන්නෙ.:baffled:

    ඒව එක්ක බලනකොට මේක ජෝක් එකක් බන්. :(