ඔව් බන් එවහන් කෝ, දාන්න බැරි නම්images ටික පෙන්නේ නෑනේ. උබට පුළුවන් නම් විතරක් PM කරපංකෝ..
බලන්න ආසයි.![]()


ඔන්න බලන්න ඕනේ එවුන් complete web page ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මම ඕක ඉස්සර complete web page එක save කරගත්තා..
Download Here
ඔන්න බලන්න ඕනේ එවුන් complete web page ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මම ඕක ඉස්සර complete web page එක save කරගත්තා..
Download Here



mata me thread eka edit karanna bahane machan ... kohomada photos tika ayet attach karanne ??
) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.
) හැදෙවුවලු මයියංගනේ.
) එත් යුද්දේ තිබුන නිසා මොකෙක්වත් ඔය පැත්ත පලාතේ නිදන් හොයන් ගියේ නැතිලු. එත් නාවික හමුදාව බාරේනේ ත්‍රිකුනමලේ තිබුනෙ දිගටම ඒක නිසා එයලා දන්නවලු නිදන් තියෙන තැන්. යුද්දේ ඉවර උනාට පස්සේ නවික හමුදවේ ඉන්න පුතා ලස්සනට ශොට් එක දුන්නල ඔක්කොටම ගාර්ඩ් එකත් දාගෙන. (අපිට කිවේ ප්‍රේමදාසගේ පුතා කරපු දේ දැන් ලොක්කගේ පුතලාත් කරන කියලා) ඒ පොලිසියෙ මහත්තය කිවුවා ඔය laser scanner එක ගැන. අපිට එච්චර ඒක තෙරුනේ නැ
.