ෆෝර් දත් කිඹුලාස් එටෙන්ශන්..
මේකේ පළවෙනි තෑග්ග කොල්ලට බ්‍රෑන්ඩඩ් ඔරලෝසුවක් සහ කෙල්ලට රත්තරන් ජුවෙලරි එකක් එක්ක රොමෑන්ටික් ෆයිව් කෝස් ඩිනර් එකක්. TNL Radio එකේ වැඩ ගැන නම් අහන්න දෙයක් නෑ. තෑගි උපරිමේටම ඇති. කරන්න ඕනේ මේකයි.
![]()
මේක මෝඩ වැලන්ටයින් ගේම් එකක් නෙමෙයි. සුපිරියට ඉවිල්ල හරිම රාගිකයි....![]()
![]()
උඹ සෙල්ෆිය දාපං අයියේ.. ලයික් ගැන අපි බලාගන්නම්.
මොකද කියන්නේ ගේමට බහිමුද???
බැඳපු උන්ට මොන වැලටයින්ද


...

den ithin negitinna welawa hari kohomath 

