☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෝර් දත් කිඹුලාස් එටෙන්ශන්..

    මේකේ පළවෙනි තෑග්ග කොල්ලට බ්‍රෑන්ඩඩ් ඔරලෝසුවක් සහ කෙල්ලට රත්තරන් ජුවෙලරි එකක් එක්ක රොමෑන්ටික් ෆයිව් කෝස් ඩිනර් එකක්. TNL Radio එකේ වැඩ ගැන නම් අහන්න දෙයක් නෑ. තෑගි උපරිමේටම ඇති. කරන්න ඕනේ මේකයි.

    12644831_1012118442159865_6742832243765045800_n.jpg





    මේක මෝඩ වැලන්ටයින් ගේම් එකක් නෙමෙයි. සුපිරියට ඉවිල්ල හරිම රාගිකයි.... :yes: :yes: :yes:

    උඹ සෙල්ෆිය දාපං අයියේ.. ලයික් ගැන අපි බලාගන්නම්.
    මොකද කියන්නේ ගේමට බහිමුද???
    :P බැඳපු උන්ට මොන වැලටයින්ද
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමයි බන්...:yes::yes::yes:


    ඒක තමයි..:yes:
    උඹ දන්නවනේ ඉතින් පොඩි උන් නාහෙන් අඬද්දි තියන කංකෙඳිරිය:shocked:...
    හරියට ඒ වගේ.....

    එන්නෑ කිව්වට දැං ඇවිත් මෙතන සමයං කියවයි රිදිල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    ඒක තමයි..:yes:
    උඹ දන්නවනේ ඉතින් පොඩි උන් නාහෙන් අඬද්දි තියන කංකෙඳිරිය:shocked:...
    හරියට ඒ වගේ.....

    එන්නෑ කිව්වට දැං ඇවිත් මෙතන සමයං කියවයි රිදිල

    :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah kuku kohomei ?
    ada dawalta monada kanne?

    අඩේ.. කෑම කිව්වමයි මතක් වුනේ.. අද ගෙදරින් ගෙනාවෙ නැහැ.. අපේ එකාව යවන්න ඕනි කෑම ගේන්න. අද ගී තෝසයක් කෑවනන් හරි වගේ.. කාලෙකින් කෑවෙ නැහැ.. :yes::yes:;);)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled: මේ පෙටෝ‍රා්ලියම් එකේ මොකක් හරි ඩිවිෂන් එකක් අල්ලපු වැටේ තියෙනවද? රොටුන්ඩා ගාර්ඩ්න් එකේ?
    හේ හේ..ඉස්සෙල්ල පෙට්‍රෝලියම් එක තමයි බන් අපේ ඔෆිස් එක තියෙන ලෑන්ඩ් එක...දැනටත් අපේ ලෑන්ඩ් ලයින් නම්බර් එකකට කෝල් එනවා පෙට්‍රෝලියම් එකද කියල අහල
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මැණික් ගල් පුච්චනව කියල සීන් එකක් තියනව නේද බං:confused::confused::confused:.....

    මට මතකයි කොහේ හරි තිබිල කියෙව්ව එහෙම එකක්:)
    ගල් පුච්චනව බන් අපි කරනවා නිල් ගල් විතරක්...පාට වැඩි වෙනවා එහෙම කරාම..වෙනමම ෆර්නස් මැශින් එකක් තියෙනවා..ගෑස් වලින් වැඩ කරන්නේ..පැය 8ක් 8ක් විතර එක දිගට වැඩ කරනවා..ගල් 200ක් විතර එක සැරේ පුච්චනවා බන්..ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා..පලුදු ගාල පුච්චන්න ඔනේ..නැත්තම් ගල් වලට කෙල වෙනවා බන්..