☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ලෝකෙම කුරීරුයි නෙහ් සහෝ....

    මේහ්.. උඹලගේ මැණික් බිස්නස් එක ඇඩ්වර්ටයිස් පාරක් දාලා ප්‍රෙමා්ට් කරල ගමුද? :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගල් පුච්චනව බන් අපි කරනවා නිල් ගල් විතරක්...පාට වැඩි වෙනවා එහෙම කරාම..වෙනමම ෆර්නස් මැශින් එකක් තියෙනවා..ගෑස් වලින් වැඩ කරන්නේ..පැය 8ක් 8ක් විතර එක දිගට වැඩ කරනවා..ගල් 200ක් විතර එක සැරේ පුච්චනවා බන්..ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා..පලුදු ගාල පුච්චන්න ඔනේ..නැත්තම් ගල් වලට කෙල වෙනවා බන්..



    11.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කව්ද ඒ පට්ට පල් බොරුව කිව්වේ පෙරාගෙ බර්ත්ඩේ එක කියල?? :growl::growl:
    හායි එලුස්.. :)

    Aneda kiyanne, kawda dan oya boru kiwe eye methane :oo:
    Kohomada ayye :D ane sorry eda FB message ekata reply karanna amathaka vuna:sorry: