☣☣ මඤ්ඤං උයන ☣☣ 6

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබව දැකපු කල්:growl:
    000203FB.gif

    වැඩ සුදු ,,,,,,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)
    කුමා බ්‍රෝ
    ගී තොසේ පට්ට ආ ....

    :(:D කැළණි ගං මිටියාවතට වෙලා උඹේ දුක තුනී වෙනකල් හීනියට පොඩි අඩියක් ගසන්න තිබ්බනන් බයිට් එකට ගී තෝසයක් කකා :shocked: :D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:D කැළණි ගං මිටියාවතට වෙලා උඹේ දුක තුනී වෙනකල් හීනියට පොඩි අඩියක් ගසන්න තිබ්බනන් බයිට් එකට ගී තෝසයක් කකා :shocked: :D:D
    :eek:
    අඩෝව්
    වරෙන් අපේ ගෙදර දවසක
    කැළණි ගං මිටියාවතේ තමයි අපිත් ..
    :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    අඩෝව්
    වරෙන් අපේ ගෙදර දවසක
    කැළණි ගං මිටියාවතේ තමයි අපිත් ..
    :)

    ඒක තමයි බොල මම කිව්වේ.. තොපේ ඉසව්වට ඇවිත් පොඩි අඩියක් ගසන්නට ඇත්නම් :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි බොල මම කිව්වේ.. තොපේ ඉසව්වට ඇවිත් පොඩි අඩියක් ගසන්නට ඇත්නම් :)
    බලාගෙන සහෝ
    සිකාට වඩා හපන් වෙයි
    කෝකටත් සචියගෙනුත් අහල හිටපන්
    ෆයර් ෆයිව් කොල්ලත් දන්නවා විස්තර
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක තමයි බොල මම කිව්වේ.. තොපේ ඉසව්වට ඇවිත් පොඩි අඩියක් ගසන්නට ඇත්නම් :)
    :oo:
    මොකක්ද බන් ඇත්නම් ඇත්නම් කියන්නේ
    දවස් දෙකකට කලින් මට කෝල් එකක් ගැහුවා අවා ..
    එච්චර හිත හිත ඉන්ඩ එපා ......