ඕව ඔහොම තමා බන්
නැහැ බන්
මේ ඉස්කෝලේ ඉන්නැද්දී හිටිය කෙනෙක් ..
ඕව ඔහොම තමා බන්
දැන්වත් ඉතින් ඇන්ටි කෙනෙක්වත් බැඳපන්

උබව දැකපු කල්
නැහැ බන්
මේ ඉස්කෝලේ ඉන්නැද්දී හිටිය කෙනෙක් ..

කුමා බ්රෝ
ගී තොසේ පට්ට ආ ....

කුමා බ්රෝ
ගී තොසේ පට්ට ආ ....

කැළණි ගං මිටියාවතට වෙලා උඹේ දුක තුනී වෙනකල් හීනියට පොඩි අඩියක් ගසන්න තිබ්බනන් බයිට් එකට ගී තෝසයක් කකා


හා හා වේදනාවේ උපරිම සලකුණ
ඇන්ටිලා ඕනි නම් මම ඒ දවස්වලම උබේ ගෑනිව බදිනවනේ හරකෝ ..



ඕකට මොන ගී තොසේදකැළණි ගං මිටියාවතට වෙලා උඹේ දුක තුනී වෙනකල් හීනියට පොඩි අඩියක් ගසන්න තිබ්බනන් බයිට් එකට ගී තෝසයක් කකා
![]()
![]()
කැළණි ගං මිටියාවතට වෙලා උඹේ දුක තුනී වෙනකල් හීනියට පොඩි අඩියක් ගසන්න තිබ්බනන් බයිට් එකට ගී තෝසයක් කකා
![]()
![]()


අඩෝව්
වරෙන් අපේ ගෙදර දවසක
කැළණි ගං මිටියාවතේ තමයි අපිත් ..![]()

හා හා වේදනාවේ උපරිම සලකුණ
ජෝක් එපා ඔකේ

බලාගෙන සහෝඒක තමයි බොල මම කිව්වේ.. තොපේ ඉසව්වට ඇවිත් පොඩි අඩියක් ගසන්නට ඇත්නම්![]()
පල සුත්තෝ යන්න
වේදනාව කාටද කියලා පෙනේ මට
ජෝක් නම් ජෝක් මල්ලී
රියල් නම් රියල් අපිත් ඔනිදේකට ඔට්ටුයි
ඒක තමයි බොල මම කිව්වේ.. තොපේ ඉසව්වට ඇවිත් පොඩි අඩියක් ගසන්නට ඇත්නම්![]()
