ඔය වගේ තරඟෙට ප්‍රයිස් අඩු කරල ඊට පස්සෙ මුන් TRC ගිහින් නහයෙන් අඬයි ප්‍රොෆිට් නෑ කියල. ඊට පස්සෙ TRC උන් මොබයිල් වලට කලා වගේ අවම මිලක් දායි ගිගාබයිට් එකක් රුපියල් සීයයි වගේ කියල කෙලවෙලාම යන්න![]()

ඔය වගේ තරඟෙට ප්‍රයිස් අඩු කරල ඊට පස්සෙ මුන් TRC ගිහින් නහයෙන් අඬයි ප්‍රොෆිට් නෑ කියල. ඊට පස්සෙ TRC උන් මොබයිල් වලට කලා වගේ අවම මිලක් දායි ගිගාබයිට් එකක් රුපියල් සීයයි වගේ කියල කෙලවෙලාම යන්න![]()

ගිගාබයිට් එකක් 100ට? උකනව එහෙම උනොත්!!!ඔය වගේ තරඟෙට ප්‍රයිස් අඩු කරල ඊට පස්සෙ මුන් TRC ගිහින් නහයෙන් අඬයි ප්‍රොෆිට් නෑ කියල. ඊට පස්සෙ TRC උන් මොබයිල් වලට කලා වගේ අවම මිලක් දායි ගිගාබයිට් එකක් රුපියල් සීයයි වගේ කියල කෙලවෙලාම යන්න![]()
1350/= rental ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි...
ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ...
ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!

Adeeeeeeeee mage tama 35GB neh1350/= rental
kohomada oka gatte?
Oi mama Giya sathiye Bell 4G Disconnect karala Dialog 4G gaththa oi![]()
![]()
Oi mama Giya sathiye Bell 4G Disconnect karala Dialog 4G gaththa oi![]()
![]()
1mb walin wadak karanna ba ban dan. disconnect krala danna haduwe. thwa poddak idala balnwa adu gane mun speed eka 2mb wath dunoth thiygannwa