කියපන්කො බලන්න මේ ආණ්ඩුවේ තියෙන හොද ටිකක්. අපිට දැනෙන්නෙ නැති නිසයි ඇහුවෙ ආයෙ වෙන දේකට නෙවෙයි...
හොද නරක දෙකම කියන්නම් නේද ..?
හොද දේවල්
- භික්ෂු කතිකාවත
- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
- සාපේක්ෂව මහින්දට වඩා පොලිසියේ හෝ අධිකරණයේ කටයුතු වලට මැදිහත් වීම අඩුවීම
- පාසල් වලට ළමයි දාන්න , රැකියා සම්මුඛ පරීක්ෂණ සමත් කරන්න ලියුම් දෙන එක සාපේක්ෂව නැවතිලා ( අත්දැකීමෙන් කියන්නේ )
- ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩු පක්ෂෙම අය මත ඉදිරිපත් කරනවා සමහර කරුනුමත
- ජාත්‍යන්තරයන හොද සුභවාදී පිළිගැනීමක් තියෙනව
නරක දේවල්
- අපේ රටේ කගේවත්ම ඉල්ලීමක් නැතිව ECTA ගිවිසුම අත්සන් කරන්න යන එක.
- හොරු අල්ලන එක කවදාවත් නොවෙන වැඩක් වීම ..නැත්තන් කියපු තරම් එක හොරෙක්වත් නැති වීම .
- ජනතාවගේ මතයට විරුද්ධව සමහර තීරණ ගැනීම
- ඉන්දියාවට ගැති වීම
