Port Forwarding Help

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මචන් මට port forward කරගන්න ඕනි වෙලා තියනවා එත් 3G connection එකක් use කරන්නේ මේකෙන් වැඩේ කරගන්න බෑ solution එකකට තිබ්බේ VPN එකකින් කරගන්න එක තමයි එත් free VPN වල ඔය වැඩේ කරගන්න ප්ලුවන්ද උබල දැනට use කරන ඒවා තියනවද Paid VPN වලින් නම් වැඩේ කරගන්න පලුවන් එත් free කරගන්න විදිහක් තමයි බැලුවේ.

VPN නැත්නම් මොකකින් හරි වැඩේ කරගන්න විදිහක් තියනවනම් කියපන්කො දවස් ගානක් තිස්සේ කට්ටක් කනවා බන්.
 
bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ඔයාට කරගන්න ඕන දේ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔයාට කරගන්න ඕන දේ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    machan mata oni remote administrative tool ekak use karanna ekata port open karaganna oni mama 3113 port eka dala thiyenne mata eka open karagannai oni router ekakin nam port eka forward karaganna pluwan ne but 3g connectrion eken (dongle ) ekakin wade karaganna ba private IP ekak nisa mata oni wade karaganna widihak
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan mata oni remote administrative tool ekak use karanna ekata port open karaganna oni mama 3113 port eka dala thiyenne mata eka open karagannai oni router ekakin nam port eka forward karaganna pluwan ne but 3g connectrion eken (dongle ) ekakin wade karaganna ba private IP ekak nisa mata oni wade karaganna widihak

    මචන් මම හිතන්නෙ උබට P2P VPN එකක් යූස් කරන්න පුලුවන්. ට්‍රයි
    https://www.zerotier.com/ මේක ෆී VPN එකක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan mata oni remote administrative tool ekak use karanna ekata port open karaganna oni mama 3113 port eka dala thiyenne mata eka open karagannai oni router ekakin nam port eka forward karaganna pluwan ne but 3g connectrion eken (dongle ) ekakin wade karaganna ba private IP ekak nisa mata oni wade karaganna widihak

    Machan oya wadetanam wenama 3rd party software ekak ona wei wage.. Man poddak hoyala balala kiyannam
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මචන් මම හිතන්නෙ උබට P2P VPN එකක් යූස් කරන්න පුලුවන්. ට්‍රයි
    https://www.zerotier.com/ මේක ෆී VPN එකක්.

    machan mama install kara meka dan but port eka thawama blocked open karaganna thanak software eke thibbe nane
    uba karana widiha dannawada ban ? poddak kyapanko dannawanm

    BUMP