යෝෂිත රාජපක්ෂ මේ දිනවල සිර මැදිරියේ සිට මැරූ විකල්ලෙන් බැසිල් රාජපක්ෂට සහ විමල් විරවංශ ට බැන වදිමින් සිටින බව ආරංචි වේ. මොහුගේ තත්වය වඩාත් නරක අතට හැරුනොත් රෝහල් ගත කිරීමට සිදු වනු ඇත.