යෝෂිත

lewakamu

Member
Feb 2, 2016
10
4
0
යෝෂිත රාජපක්ෂ මේ දිනවල සිර මැදිරියේ සිට මැරූ විකල්ලෙන් බැසිල් රාජපක්ෂට සහ විමල් විරවංශ ට බැන වදිමින් සිටින බව ආරංචි වේ. මොහුගේ තත්වය වඩාත් නරක අතට හැරුනොත් රෝහල් ගත කිරීමට සිදු වනු ඇත.
 
  • Like
Reactions: Rasika212

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යෝෂිත රාජපක්ෂ මේ දිනවල සිර මැදිරියේ සිට මැරූ විකල්ලෙන් බැසිල් රාජපක්ෂට සහ විමල් විරවංශ ට බැන වදිමින් සිටින බව ආරංචි වේ. මොහුගේ තත්වය වඩාත් නරක අතට හැරුනොත් රෝහල් ගත කිරීමට සිදු වනු ඇත.

    කව්ද කිව්වෙ? හිරේ ඉන්න උඹේ තාත්තද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යෝශිත හිරේ දාල ටොයියො ටිකක් ගොඩ ගියා.
    අද නිදහස් උත්සවේ වැටුනු වැටිල්ලෙන් ගොඩ එන්න නාමල් ශිරන්ති ගෝඨා ඔක්කොම අල්ලල හිරේ දැම්මත් අමාරු වෙයි බන්.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    යෝශිත හිරේ දාල ටොයියො ටිකක් ගොඩ ගියා.
    අද නිදහස් උත්සවේ වැටුනු වැටිල්ලෙන් ගොඩ එන්න නාමල් ශිරන්ති ගෝඨා ඔක්කොම අල්ලල හිරේ දැම්මත් අමාරු වෙයි බන්.

    jaha palane apu dawase indal koranne oka vitarane ban
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    යෝෂිත රාජපක්ෂ මේ දිනවල සිර මැදිරියේ සිට මැරූ විකල්ලෙන් බැසිල් රාජපක්ෂට සහ විමල් විරවංශ ට බැන වදිමින් සිටින බව ආරංචි වේ. මොහුගේ තත්වය වඩාත් නරක අතට හැරුනොත් රෝහල් ගත කිරීමට සිදු වනු ඇත.

    මොකද්ද උබ ලෙවකන්නෙ? උබෙ නම දෑක්කම උබෙ ගති ගුන හිතෙනව බන්.