බැලුවද Hitman Agent 47

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,846
    17,009
    113
    Kottawa
    උබල හොදට බැලුවද මේ film එක..
    එහෙනම් මේ සීන් එක මතක ඇති
    33ojtyp.jpg


    ඊට පස්සේ මේක..

    35n60pf.jpg


    ඊට පස්සේ තමා මෙන්න මේක..

    zjt8om.jpg


    මේක දකිද්දී නම් උබලගේ හිතට ආඩම්බරයක් එනවා ඇති.. :cool::cool: එත්..:confused::confused:

    පොඩ්ඩක් හොදට බලපන් මොකක්ද කිව්වේ කියලා.. :dull::dull:

    වැඩිපුරම සිංහල ජාතිය ඉන්න රටේ ඇයි මුන් දෙමලාව mention කරන්නේ?

    දෙමලාව mention කරන්න ඕනේ නම් india ව කියන්න තිබ්බනේ.. ඇයි අපිවම mention කලේ..

    හොදට හිතල බලපන්..

    සංවාදයට විවෘතයි :yes::yes::yes:
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    මොකට යකෝ සුද්දගේ ෆිල්ම් බලන්නේ . තොපිලා සුද්දට පරගැති කම් කරන්නේ. බලාපිය සිංහල ෆිල්ම් මුසලයා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම ඕක දැක්කා, ඉස්සර නම් මට ඕවට කේන්ති, නමුත් දැන් දන්නවා. මේ ලෝකේ අපි නොදන්නා බලවේග තියෙනවා, ඒවා වලින් සමාජ ආර්ථික දේශපාලන ආගමික කියන ඒවා හසුරනවා, ඒවාට මුණ දෙන්න තරම් ශක්තියක් අපට තියා ජපානේ වගේ දියුණු රටවලට වත් බැ, අපට කොහෙත්ම බැ අපේ බුද්දිය වැඩිනෙ. කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නවා හැර කරන්න දේකුත් නැ ඕවට පියවර ගත්තොත් අපේ රටේ මහන දාහස් ගණන් වල පැන්ට් වලින් හොටු හුරන්න තමයි වෙන්නේ :lol::lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,846
    17,009
    113
    Kottawa
    A. සිරියා;19662705 said:
    ෆිල්ම් එකේ ඕක ආයිත් බලන්න ඕනෙ. අන්තිමට මේක දෙමලටම ගිය රටක් වෙයිද දන්නෙ නෑ :sorry:

    :(:(:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් තාම බැලුවේ නෑ බන් ජේමිස් අයියගේ එක නම් බැලුවා පට්ට :love:
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මමත් ඕක බලපු ගමන් Thread එකක් දැම්මා.
    උබ ගොඩක් ෆිල්ම්, TV series බලන කෙනෙක් නම් මේ වගේ දේවල් ගොඩක් හම්බ වෙලා ඇති.
    හැම ෆිල්ම් එකේ වගේම තියෙන්නේ ශ්‍රී ලංකාව කියන්නේ දෙමල රටක් කියලා. අනික පෙන්නුවත් පෙන්නනේ සිංහල මිනිස්සුන්ට වඩා දෙමල මිනිස්සු.

    ඕවා එකක්වත් වැඩක් නැ. Colombo ගියාම වැඩිපුරම ඇහෙන්නේ දෙමලයි ඉංග්‍රීසියි. ඉතින් තව මොනවද...!
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,846
    17,009
    113
    Kottawa
    මමත් ඕක බලපු ගමන් Thread එකක් දැම්මා.
    උබ ගොඩක් ෆිල්ම්, TV series බලන කෙනෙක් නම් මේ වගේ දේවල් ගොඩක් හම්බ වෙලා ඇති.
    හැම ෆිල්ම් එකේ වගේම තියෙන්නේ ශ්‍රී ලංකාව කියන්නේ දෙමල රටක් කියලා. අනික පෙන්නුවත් පෙන්නනේ සිංහල මිනිස්සුන්ට වඩා දෙමල මිනිස්සු.

    ඕවා එකක්වත් වැඩක් නැ. Colombo ගියාම වැඩිපුරම ඇහෙන්නේ දෙමලයි ඉංග්‍රීසියි. ඉතින් තව මොනවද...!

    :yes::yes::(:(