එල එල...උබ වගේ කලගුණ දන්නා උනුත් අඩුයිනේ බන්.ගොඩක් එවුන් උදව්වක් ගත්තට පස්සේ එතනින් එහාට මතකත් නැහැ...

ඔහොම උදව් කරන එවුන් ඉන්නවා මචන් තව ගොඩක් මේකේ...උදව් ගන්න ගොඩක් උන් ඉන්නේ අර කෙලෙහි ගුණ නැති පිරිසේ..උදව්ව ගත්තට පස්සේ මතකත් නැහැ එහෙම එකක් කරාද කියල....හැබැයි නියම පුද්ගලයා උදව් කරලා තමන් තනිවම සතුටු වෙනවා මිසක ප්‍රශංසා, ප්‍රසිද්දිය බලාපොරෝතතු වෙන්නේ නැහැ..
