Respect

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
11.gif
11.gif
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එල එල...උබ වගේ කලගුණ දන්නා උනුත් අඩුයිනේ බන්.ගොඩක් එවුන් උදව්වක් ගත්තට පස්සේ එතනින් එහාට මතකත් නැහැ...:rofl: ඔහොම උදව් කරන එවුන් ඉන්නවා මචන් තව ගොඩක් මේකේ...උදව් ගන්න ගොඩක් උන් ඉන්නේ අර කෙලෙහි ගුණ නැති පිරිසේ..උදව්ව ගත්තට පස්සේ මතකත් නැහැ එහෙම එකක් කරාද කියල....හැබැයි නියම පුද්ගලයා උදව් කරලා තමන් තනිවම සතුටු වෙනවා මිසක ප්‍රශංසා, ප්‍රසිද්දිය බලාපොරෝතතු වෙන්නේ නැහැ..:yes::)
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එල එල...උබ වගේ කලගුණ දන්නා උනුත් අඩුයිනේ බන්.ගොඩක් එවුන් උදව්වක් ගත්තට පස්සේ එතනින් එහාට මතකත් නැහැ...:rofl: ඔහොම උදව් කරන එවුන් ඉන්නවා මචන් තව ගොඩක් මේකේ...උදව් ගන්න ගොඩක් උන් ඉන්නේ අර කෙලෙහි ගුණ නැති පිරිසේ..උදව්ව ගත්තට පස්සේ මතකත් නැහැ එහෙම එකක් කරාද කියල....හැබැයි නියම පුද්ගලයා උදව් කරලා තමන් තනිවම සතුටු වෙනවා මිසක ප්‍රශංසා, ප්‍රසිද්දිය බලාපොරෝතතු වෙන්නේ නැහැ..:yes::)

    "ප්‍රසිද්දිය බලාපොරෝතතු වෙන්නේ නැහැ..:yes:"

    මේ කතාවනම් ඇත්ත බන්, එත් කරපු කෙනාව අගය කිරීමක් වදියටයි දන්නා හිතුනේ :yes::yes:
     
    • Like
    Reactions: kolavari