☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled: ඔව් ඒකත් එකක්. අනිත් එක මගේ ස්කිල්ස් (ක්ෂේත්‍රෙය් 15 අවුරුදු පළපුරුද්ද) :cool:

    නෑ.. ඒක විතරයි එක.. ඒ කෙල්ලගෙ පිහිටෙං තමා යන්නේ..
    මම නම් ඔය කොයි රටටවත් යන්නේ නෑ. එක්කෝ හොරෙං ඉතාලි පනිනවා. නැත්තම් ඩුබායි.. :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මුන්ව පටවලා ජපානෙං තෙල් ගහගෙන බෝට්ටුවේ ඔහේ එනවා රුසියාව චීනේ හරහා..
    මම බය නෑ රුසියන් චින සබ්මැරින් වලට.. :baffled:

    :dull: ජුදාස් :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ ඒක නෙවේ පොඩි ප්‍රශ්නයක් තියනවා :eek:

    මේ දැං මගේ මොනිටරේ ගියා!!
    ඔන්න පිච්චුනා. ඔන්න.. ඔන්න ඔන්න... පිච්චුනා.. ඉවරයි. මොනිටරේ පෙන්නෙ නෑ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ane go oi :P :frown:

    ලව් කර කර මෙතන ගෝ ඕයි ලු... :lol:

    පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට :(:(

    :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට :(:(

    දැං ඌත් එක්කච මෙච්චර දවස් පැරිස්ට හැලුවේ? මරාගත්තේ?? :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇසුවේද කවුරුන් හෝ නුබෙන්
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කදුලින් තුරන්වූ ප්‍රේමයක් ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇසුවේද කවුරුන් හෝ නුබෙන්
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කදුලින් තුරන්වූ ප්‍රේමයක් ...

    ඒ බුවා... අර සින්දුව ඇහුවද?
    දන්නේ බුදුන්ගේ අලුත් වර්ශන් එක?
    පට්ට නේහ්? චාමරව උවමනා නම් කියපං. මමයි කුමාරයි දෙන්නම අපොයින්මන්ට් දැම්මා උට.