☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දේසපාලනයක් මට කිසිසේත්ම දාල නැත. කතා කරන්නේද නැත. වැඩකුත් නැත.
    ඒත් දැයට කිරුල නිසා දුර පලාත්වල හැදුන පාරවල් අම්බානම භුක්ති විඳපු එකෙක් මම රට වටේ යනකොට. දැං මොන බිජ්ජක්වත් නෑ..
    පාරවල් ටික නම් හැඳුනා
    එච්චර තමා :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕව බොරු වැඩ බන්
    ශෝ එක සහ ආවැඩුම
    එකට එකෙක් නැහැ

    මොකා කරත් අර වැඩ අර වැඩමයි.. අරවයින් කරන උන් අරවයින්ම තමයි කරන්නේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාරවල් ටික නම් හැඳුනා
    එච්චර තමා :lol:

    ඇත්තමයි මහත්තයෝ මේ මම නිකමට අහන්නේ....
    දැන් ඉතින් අඩුම ගානෙ එහෙම එකක්වත් වෙන්නෙ නැහැනෙ මහත්තයෝ...
    හැබැයි ලංකාවෙ පාරවල් නැහැදුනට අද හෙට අර ඉන්දියාවයි ලංකාවයි යා කරල මන්නාරමෙන් අර පාලම හදයි කියලනන් ෂුවර්.. මම මේ වෙනකල් අවුරුදු ගාණක් කිසිම දේශපාලන කාලකන්නියෙක්ට චන්දෙ දැම්මේ නැහැ වැඩක් නැති නිසා... ඒත් ලබන පාර ජීවත් වෙලා හිටියොත් ඔය දැන් ඉන්න කාලකන්නි ගෙදර යවන්න පුලුවන් පක්ෂෙකට අනිවා චන්දෙ දානවා මොකා වුනත්...:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කර කර හිටිය රස්සාව 2008දි නැති උනා කොම්පැනිය බංකොලොත් වෙලා කියලා. (ඒ උනාට ඒක බොරුවක්) 2008 කියන්නේ මට වයස 21යි. ඊට පස්සේ රස්සාවක් නැතුව බොහෝම අමාරුවෙන් තමා ගැටගහගෙන හිටියේ. ගෙදරින් සහ වයිෆ් ගෙන් බස් එකේ යන්නත් සල්ලි ඉල්ලගෙන. පස්සේ වයිෆ් ගේ ඔෆිස් එකේ (ඒ කාලෙ ගර්ල් ෆ්රෙන්ඩ්) ශෝරූම් එකක් තිබුනා යුනිටි ප්ලාසා එකේ. 1st floor එකේ. එස්කලේටර් එකෙක් ඇතුල් වෙච්චි තැන තිබුන ශොප් එකේ කෙරවලේ කෑල්ලේ. ඉස්සරහම ශොප් එක. මතක උන් ඇති ඒ කාලේ යුනිටියේ ඇවිදලා තියෙනවා නම්. ඕකේ රස්සාවක් හම්බුනා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳං රෑ 7 වෙනකං එක දිගට වැඩ. මැනේජර්ට හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක්. මාර්කටිං ඩිග්‍රී ගසලා අම්බානම කාර්කටිං කොලිෆිකේශන් තියෙන ඩයල් එකක් නම් නෙමෙයි. හැබැයි සුපිරි වෙළෙන්දා.. අදටත් මගේ හොඳම යාලුවෙක්. මට එලකිරිය ගැන ඉස්සෙල්ලම කීවෙත් ඌ තමා. හතරදෙනෙක් වැඩ කරපු ශොප් එකේ දෙන්නෙක්ම නැවතුනා. දැං අපි දෙන්නා විතරයි. මැනේජර් සහ මම. යුනිටි එකේ ඉස්සරහම ශොප් එක. නිකන් ඇතුලට එන උනුත් මොකක් හරි බිජ්ජක් බොරුවට හරි අහගෙන එනවා ඉස්සරහම ශොප් එක නිසා. කියන්න ඕනේ නෑ නෙ සෙනඟ සහ වැඩ කන්දරාව ගැන. සේල්ස් තිබුනා හොඳට. හතරක් උන්නු තැන දෙන්නෙක් ගෙන් අදිනකොට කොහොමද අමාරුව?
    සහලෝලා උණ තියාගෙන වැඩට ගිහින් තියෙනවා. වෙවුල වෙවුල වැඩ කරලා තියෙනවා. ඒත් අතෑරියේ නෑ. අරූට කෙල වෙන්න දීලා දාලා ආවේ නෑ. මට එහෙම වැඩ කරන්න උවමනාවක් තිබුනේ නෑ. පර්මනන්න්ට් ස්ටාෆ් නෙමෙයි මම ඒ ඔෆිස් එකේ හිටියේ. මට පහු වෙනිදට නවතින්න ඕනේ නම් නවතින්න තිබුනා. ඒත් එහෙම කැ* වැඩ කරන්න හිත දුන්නේ නෑ අරූ අමාරුවේ වැටිලා ඉන්නකොට. කොහොම හරි දෙන්නෙක් වැඩට අරගන්නකන් මාස 04ක් එක නිවාඩුවක්වත් නැතුව අපි දෙන්න වැඩ කරා. මම අස් වෙනකොට තවත් එකෙක්ව දාලා තමා ජොබ් එක මාරු කරේ. මාරු කරා කියන්නේ බොසා හෙඩ් ඔෆිස් එකට ගත්තා මාව. යුනිටි එක් හිටිය කාලේ තමා කාලේ. මගේ ජීවිතේ පට්ටම කාලේ ඒ. ඒ ගත්තු අත්දැකීම් කවමදාකවත් කොහෙන්වත් ලැබෙන්නේ නෑ. අපේ මිගාරයාගේ පිසී හවුස් කේස් එක ගියේ ඔයි කාලේ තමා :D මිගාරයා ඉස්කෝලේ යන කාලේ ඉඳං මගේ යාලුවා මගේ. :D

    මේ කථාව මතක් උනේ කිඹුලයියා මුහුන දීලා තියෙන ප්‍රශ්ණේ නිසා. දැං කාලේ හැදෙන උන් මෙලෝ රහක් නෑ කියන්නේ මම කට කහනවට නෙමෙයි. නිකං ඉඳලා පඩි ගන්න තියෙනවා නම් මොකුත් ඕනේ නෑ. රස්සාවක් හොයනව. හොයලා දුන්නම දාහක් ජාති අහනවා. උන්ගේ නිති වලට යටත් වෙලා රස්සා හොයන්න ඕනේ.
    නෙද්දකිං මෙහෙව් කාලකන්නි...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :baffled:
     
    ඇයි දැන් මේක අපිට කියන්නෙ කියල අහන්නෙ නෑ නෑමයි..
    දැන් වැඩ කරන උන් ගැන කතා කරල වැඩක් නැහැ.. වැඩ කරන තැනට ආදරෙන් වැඩ කරන උන් ඇත්තෙම නැති තරම්...බොක්කේන්ම වැඩ කරන උන් හෛායාගන්නම බැරි තරම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි දැන් මේක අපිට කියන්නෙ කියල අහන්නෙ නෑ නෑමයි..
    දැන් වැඩ කරන උන් ගැන කතා කරල වැඩක් නැහැ.. වැඩ කරන තැනට ආදරෙන් වැඩ කරන උන් ඇත්තෙම නැති තරම්...බොක්කේන්ම වැඩ කරන උන් හෛායාගන්නම බැරි තරම්..

    මගේ රස්සාව නැති වෙන්න කලින් පේශලා අස් උනා. හිටියා නම් ලොවෙත් උඹව බඳින්න දෙන්නේ නෑ මම ඒ හිත හොඳ එකීට..
    වල් වනචරයා!!!
    ඒ කෙලීගේ පහනෙන් තස්මේනියාවට යන්න බලනවා. නෙද්දකිං.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම කර කර හිටිය රස්සාව 2008දි නැති උනා කොම්පැනිය බංකොලොත් වෙලා කියලා. (ඒ උනාට ඒක බොරුවක්) 2008 කියන්නේ මට වයස 21යි. ඊට පස්සේ රස්සාවක් නැතුව බොහෝම අමාරුවෙන් තමා ගැටගහගෙන හිටියේ. ගෙදරින් සහ වයිෆ් ගෙන් බස් එකේ යන්නත් සල්ලි ඉල්ලගෙන. පස්සේ වයිෆ් ගේ ඔෆිස් එකේ (ඒ කාලෙ ගර්ල් ෆ්රෙන්ඩ්) ශෝරූම් එකක් තිබුනා යුනිටි ප්ලාසා එකේ. 1st floor එකේ. එස්කලේටර් එකෙක් ඇතුල් වෙච්චි තැන තිබුන ශොප් එකේ කෙරවලේ කෑල්ලේ. ඉස්සරහම ශොප් එක. මතක උන් ඇති ඒ කාලේ යුනිටියේ ඇවිදලා තියෙනවා නම්. ඕකේ රස්සාවක් හම්බුනා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳං රෑ 7 වෙනකං එක දිගට වැඩ. මැනේජර්ට හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක්. මාර්කටිං ඩිග්‍රී ගසලා අම්බානම කාර්කටිං කොලිෆිකේශන් තියෙන ඩයල් එකක් නම් නෙමෙයි. හැබැයි සුපිරි වෙළෙන්දා.. අදටත් මගේ හොඳම යාලුවෙක්. මට එලකිරිය ගැන ඉස්සෙල්ලම කීවෙත් ඌ තමා. හතරදෙනෙක් වැඩ කරපු ශොප් එකේ දෙන්නෙක්ම නැවතුනා. දැං අපි දෙන්නා විතරයි. මැනේජර් සහ මම. යුනිටි එකේ ඉස්සරහම ශොප් එක. නිකන් ඇතුලට එන උනුත් මොකක් හරි බිජ්ජක් බොරුවට හරි අහගෙන එනවා ඉස්සරහම ශොප් එක නිසා. කියන්න ඕනේ නෑ නෙ සෙනඟ සහ වැඩ කන්දරාව ගැන. සේල්ස් තිබුනා හොඳට. හතරක් උන්නු තැන දෙන්නෙක් ගෙන් අදිනකොට කොහොමද අමාරුව?
    සහලෝලා උණ තියාගෙන වැඩට ගිහින් තියෙනවා. වෙවුල වෙවුල වැඩ කරලා තියෙනවා. ඒත් අතෑරියේ නෑ. අරූට කෙල වෙන්න දීලා දාලා ආවේ නෑ. මට එහෙම වැඩ කරන්න උවමනාවක් තිබුනේ නෑ. පර්මනන්න්ට් ස්ටාෆ් නෙමෙයි මම ඒ ඔෆිස් එකේ හිටියේ. මට පහු වෙනිදට නවතින්න ඕනේ නම් නවතින්න තිබුනා. ඒත් එහෙම කැ* වැඩ කරන්න හිත දුන්නේ නෑ අරූ අමාරුවේ වැටිලා ඉන්නකොට. කොහොම හරි දෙන්නෙක් වැඩට අරගන්නකන් මාස 04ක් එක නිවාඩුවක්වත් නැතුව අපි දෙන්න වැඩ කරා. මම අස් වෙනකොට තවත් එකෙක්ව දාලා තමා ජොබ් එක මාරු කරේ. මාරු කරා කියන්නේ බොසා හෙඩ් ඔෆිස් එකට ගත්තා මාව. යුනිටි එක් හිටිය කාලේ තමා කාලේ. මගේ ජීවිතේ පට්ටම කාලේ ඒ. ඒ ගත්තු අත්දැකීම් කවමදාකවත් කොහෙන්වත් ලැබෙන්නේ නෑ. අපේ මිගාරයාගේ පිසී හවුස් කේස් එක ගියේ ඔයි කාලේ තමා :D මිගාරයා ඉස්කෝලේ යන කාලේ ඉඳං මගේ යාලුවා මගේ. :D

    මේ කථාව මතක් උනේ කිඹුලයියා මුහුන දීලා තියෙන ප්‍රශ්ණේ නිසා. දැං කාලේ හැදෙන උන් මෙලෝ රහක් නෑ කියන්නේ මම කට කහනවට නෙමෙයි. නිකං ඉඳලා පඩි ගන්න තියෙනවා නම් මොකුත් ඕනේ නෑ. රස්සාවක් හොයනව. හොයලා දුන්නම දාහක් ජාති අහනවා. උන්ගේ නිති වලට යටත් වෙලා රස්සා හොයන්න ඕනේ.
    නෙද්දකිං මෙහෙව් කාලකන්නි...

    :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ රස්සාව නැති වෙන්න කලින් පේශලා අස් උනා. හිටියා නම් ලොවෙත් උඹව බඳින්න දෙන්නේ නෑ මම ඒ හිත හොඳ එකීට..
    වල් වනචරයා!!!
    ඒ කෙලීගේ පහනෙන් තස්මේනියාවට යන්න බලනවා. නෙද්දකිං.

    හොද වෙලාවට එයා අයින් වුනේ.. :dull:

    මේ.. උඹේ එක්ස්පීරියන්ස් තියෙනව නේද අවුරුදු 8 ක් විතර.. ට්‍රයි එකක් දෙමු...
    මෙන්න මේක බලපන් පොඩ්ඩක්..

    http://www.border.gov.au/trav/work

    මට එහෙ ඉන්න එකෙක්ගෙන් ලැබුනු විස්තර ටිකක්
    -----
    If you are applying PR it's cost around 10 lks
    If you are coming as student you have to pay the tutuion fees
    It's depends on the course
    Roughly per annualit's around AUD 20000-22000
    Semester it's become half
    Then cost of living
    Here loging is expensive
    Food is cheap
    You can manage around AUD 300 for food per month for two people
    Depends on your style it s can reduce
    Lodding will vary from states to state
    Life is good
    No one bother about what others doing
    Calm and quite you can live
    ---
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොද වෙලාවට එයා අයින් වුනේ.. :dull:

    මේ.. උඹේ එක්ස්පීරියන්ස් තියෙනව නේද අවුරුදු 8 ක් විතර.. ට්‍රයි එකක් දෙමු...
    මෙන්න මේක බලපන් පොඩ්ඩක්..

    www.border.gov.au/trav/work /work/skills

    උඹ යනවද සිරාවටම? :nerd: