☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කර කර හිටිය රස්සාව 2008දි නැති උනා කොම්පැනිය බංකොලොත් වෙලා කියලා. (ඒ උනාට ඒක බොරුවක්) 2008 කියන්නේ මට වයස 21යි. ඊට පස්සේ රස්සාවක් නැතුව බොහෝම අමාරුවෙන් තමා ගැටගහගෙන හිටියේ. ගෙදරින් සහ වයිෆ් ගෙන් බස් එකේ යන්නත් සල්ලි ඉල්ලගෙන. පස්සේ වයිෆ් ගේ ඔෆිස් එකේ (ඒ කාලෙ ගර්ල් ෆ්රෙන්ඩ්) ශෝරූම් එකක් තිබුනා යුනිටි ප්ලාසා එකේ. 1st floor එකේ. එස්කලේටර් එකෙක් ඇතුල් වෙච්චි තැන තිබුන ශොප් එකේ කෙරවලේ කෑල්ලේ. ඉස්සරහම ශොප් එක. මතක උන් ඇති ඒ කාලේ යුනිටියේ ඇවිදලා තියෙනවා නම්. ඕකේ රස්සාවක් හම්බුනා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳං රෑ 7 වෙනකං එක දිගට වැඩ. මැනේජර්ට හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක්. මාර්කටිං ඩිග්‍රී ගසලා අම්බානම කාර්කටිං කොලිෆිකේශන් තියෙන ඩයල් එකක් නම් නෙමෙයි. හැබැයි සුපිරි වෙළෙන්දා.. අදටත් මගේ හොඳම යාලුවෙක්. මට එලකිරිය ගැන ඉස්සෙල්ලම කීවෙත් ඌ තමා. හතරදෙනෙක් වැඩ කරපු ශොප් එකේ දෙන්නෙක්ම නැවතුනා. දැං අපි දෙන්නා විතරයි. මැනේජර් සහ මම. යුනිටි එකේ ඉස්සරහම ශොප් එක. නිකන් ඇතුලට එන උනුත් මොකක් හරි බිජ්ජක් බොරුවට හරි අහගෙන එනවා ඉස්සරහම ශොප් එක නිසා. කියන්න ඕනේ නෑ නෙ සෙනඟ සහ වැඩ කන්දරාව ගැන. සේල්ස් තිබුනා හොඳට. හතරක් උන්නු තැන දෙන්නෙක් ගෙන් අදිනකොට කොහොමද අමාරුව?
    සහලෝලා උණ තියාගෙන වැඩට ගිහින් තියෙනවා. වෙවුල වෙවුල වැඩ කරලා තියෙනවා. ඒත් අතෑරියේ නෑ. අරූට කෙල වෙන්න දීලා දාලා ආවේ නෑ. මට එහෙම වැඩ කරන්න උවමනාවක් තිබුනේ නෑ. පර්මනන්න්ට් ස්ටාෆ් නෙමෙයි මම ඒ ඔෆිස් එකේ හිටියේ. මට පහු වෙනිදට නවතින්න ඕනේ නම් නවතින්න තිබුනා. ඒත් එහෙම කැ* වැඩ කරන්න හිත දුන්නේ නෑ අරූ අමාරුවේ වැටිලා ඉන්නකොට. කොහොම හරි දෙන්නෙක් වැඩට අරගන්නකන් මාස 04ක් එක නිවාඩුවක්වත් නැතුව අපි දෙන්න වැඩ කරා. මම අස් වෙනකොට තවත් එකෙක්ව දාලා තමා ජොබ් එක මාරු කරේ. මාරු කරා කියන්නේ බොසා හෙඩ් ඔෆිස් එකට ගත්තා මාව. යුනිටි එක් හිටිය කාලේ තමා කාලේ. මගේ ජීවිතේ පට්ටම කාලේ ඒ. ඒ ගත්තු අත්දැකීම් කවමදාකවත් කොහෙන්වත් ලැබෙන්නේ නෑ. අපේ මිගාරයාගේ පිසී හවුස් කේස් එක ගියේ ඔයි කාලේ තමා :D මිගාරයා ඉස්කෝලේ යන කාලේ ඉඳං මගේ යාලුවා මගේ. :D

    මේ කථාව මතක් උනේ කිඹුලයියා මුහුන දීලා තියෙන ප්‍රශ්ණේ නිසා. දැං කාලේ හැදෙන උන් මෙලෝ රහක් නෑ කියන්නේ මම කට කහනවට නෙමෙයි. නිකං ඉඳලා පඩි ගන්න තියෙනවා නම් මොකුත් ඕනේ නෑ. රස්සාවක් හොයනව. හොයලා දුන්නම දාහක් ජාති අහනවා. උන්ගේ නිති වලට යටත් වෙලා රස්සා හොයන්න ඕනේ.
    නෙද්දකිං මෙහෙව් කාලකන්නි..
    .
    මොකක්ද මේ සීන් එක.....
    කවුරු හරි රස්සාව ගැන කියපු කෙල්ලෙක් උඹට හරි දිලීට හරි පුස් පාර්ට් එකක් දාල වගේ....

    දැන් කාලෙ උන් එහෙම තමා බං.:dull:
    වචනයේ පරිසමාප්ක අර්ථයෙන් ම ලොල් අපතයො/අපතියො ඉන්නේ...
    නාල, කාල, පෙන්නන ටෙලි නාට්ටි කන්දරාව පුක උඩ තියං බලලා, රමණයෙහි යෙදී (හෝ බොහෝ විට නොයෙදී-ඒකත් මොකටද? පිරිමි කියන කියන විදියට ඉන්න ඕනයෑ අපි!!) පුකට ඉර එළිය වැටෙන කං දෙපරැන්දෙ දාල බුදිය ගන්න එක තමා දැන් උන්ට තියන උපරිම සැප සහ ජීවිතේ එකම පරමාර්ථය දැන් කාලේ ගෑනුන් ගේ...!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද මේ සීන් එක.....
    කවුරු හරි රස්සාව ගැන කියපු කෙල්ලෙක් උඹට හරි දිලීට හරි පුස් පාර්ට් එකක් දාල වගේ....

    දැන් කාලෙ උන් එහෙම තමා බං.:dull:
    වචනයේ පරිසමාප්ක අර්ථයෙන් ම ලොල් අපතයො/අපතියො ඉන්නේ...
    නාල, කාල, පෙන්නන ටෙලි නාට්ටි කන්දරාව පුක උඩ තියං බලලා, රමණයෙහි යෙදී (හෝ බොහෝ විට නොයෙදී-ඒකත් මොකටද? පිරිමි කියන කියන විදියට ඉන්න ඕනයෑ අපි!!) පුකට ඉර එළිය වැටෙන කං දෙපරැන්දෙ දාල බුදිය ගන්න එක තමා දැන් උන්ට තියන උපරිම සැප සහ ජීවිතේ එකම පරමාර්ථය දැන් කාලේ ගෑනුන් ගේ...!!!!
    අපේ ගෑණු වාසනාවන්
    ඔහොම කෙල්ලෙක් සෙට් උනානම්
    කෙලි කරල හමාරයි නොවෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරණීය සුනිල් අයියේ......

    මේ තියන ගලවපු දත් 3 ඓතිහාසික දත් 3ක් කියල මට හිතෙනවා....

    attachment.php

    මේ රටේ මැරයන්ට, පාහරයන්ට, තක්කඩි දේශපාලකයන්ටත් ගලවන්න බැරි වෙච්චි දත් ඔය දත්. හේතුව ඔය දත් වල කලින් හිමිකරුවා අපේ ආදරණීය සුනිල් අයියා-සුනිල් මාධව ප්‍රේමතිලක වීම.

    සුනිල් අයියා දැන් සෑහෙන අබල දුබලයි. ඇවිදින්න පටන් ගන්න අමාරුයි. මාර්තු 10 වෙනිදා පොතක් ගැන උත්සවයක් තියන නිසා දැන් ඇදිලා, හෙළවෙන, දිරල තියන දත් ටික් ඔක්කොම අයින් කරල කෘතිම දත් දාන්න තීරණය කලා. එහෙම කරල ගලවපු දත් වලින් අවසන් දත් 3 තමා මේ.

    ඔය විදියට දත් දාන්න කලින් මුහුණේ හැඩය ගැන දක්වන සැළකිල්ල නිසා මම මනෝර අක්කට කිව්වා සුනිල් අයිය දත් ඇති කාලේදී ගත්ත සමීප ඡායාරූපයක් ගෙනෙල්ල දෙන්න කියලා. ඇය අද මට ගෙනෙල්ලා දුන්න ඡායාරූපය තමා මේ පත්තර පිටුව.....

    attachment.php

    මහේ පපුව හෝස් ගාල පත්තු වුනා බං මේක දැකලා. අපි යෞවන කාලේ අපිට මග නොමග කියල දීපු ප්‍රදීපස්ථම්භ වගේ මිනිසුන් මේ.....දැන් ඉන්න විදිය දැකල ඇත්තටම ඇස්වලට කදුළු ආවා....

    ඔවුන් දෙදෙනා ගියායින් පස්සේ මම ඇඩුවා...

    නමුත් මම ඔය හිනාව සුනිල් අයියාට ආයෙත් දෙනව දෙනව මයි!!!
     
    Attachments

    • IMG1.jpg
      IMG1.jpg
      24.2 KB · Views: 107
    • IMG2.jpg
      IMG2.jpg
      23.2 KB · Views: 105

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :dull::dull::dull::dull::(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    lassanata liyanna puluwan daksha paththara karayek
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තවම නැත.....:dull:

    මේ මස අවසන් වන විට සොයා ගත නොහැකි වේ නම්, මම මෙම සායනය වසා වනගත වෙමි.:dull::dull:

    :eek: පත්තරේක ඇඩ් එකකවත් දල බලහන්කො
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොකු ලොකු ඒවානේ මේ :eek:
    පොඩි එකක් ගෙදර පාවිච්චියට :)

    Epson ගනින්....දැන් නම් එන මොඩ්ල් එක මතක නෑ...T13 ගත්තට පස්සේ ආයෙ ගත්තෙ නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමුත් මම ඔය හිනාව සුනිල් අයියාට ආයෙත් දෙනව දෙනව මයි!!!

    අනිවා අය්යා. ඉතා හොද වැඩක්.:)[/QUOTE]
    සතයක් වත් ගන්නේ නැතුව....:cool:
    ඔය විදියට මගේ රටට සේවය කරපු මිනිස්සුන්ට සේවයක් කරන්න තියන එකත් ලොකු දෙයක් බං මට....
    අනික මගේ පත්තර රස්සාව කාලේ වීරයා.....
    ඇත්තටම දුක වුනාට සතුටක් තියනව බං ඒක ගැන මට....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වස්ත්‍රයක් කතා කරන්නෙහි ද?:growl::growl:
    දෙපාරක් දැම්මා....:frown:

    තව සතියක් ඉවසන්ඩෝ...බොහෝ විට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති....

    හැබැයි ඉතින් ගතිගුණ ගැන නම් සහතික දෙන්න බැරිවෙයි ඈ:no:.....ඕකුන් ගැන උඩින් බලල සහතික දෙන්න බෑනේ