වෘෂණ_කෝෂ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වෘෂණ කෝෂ වලින් එල්ලිය යුතු එකෙක් තුනටියෙන් එල්ලලා..!

MR_yoga_2015.jpg


පසුගිය මැදමූලන මෘග චෞර පාලන කාලය තුල කරන ලද අපරාධ සම්බන්ධයෙන් වෘෂණ කෝෂ වලින් එල්ලා දඬුවම් දිය යුතු මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂව නන්ද සිරිවර්ධන නමැති සටන් උපදේශකයෙකු විසින් තුනටියෙන් එල්ලා තිබෙන සේයාරුවක් රාජපක්ෂ පුත්‍රයෙක් විසින් ප්‍රසිද්ධ කර ඇත. ඔහු එසේ කර ඇත්තේ තම පියා වයස 70 ක් වීද යෝග ව්‍යායාම කරන නිරෝගී අයෙක් බව ප්‍රදර්ශනය කිරීමට නමුත් ඔහු අවසානයට ඡන්දය ඉල්ලූ කුරුණෑගල ජනතාව කියන්නේ අනෙකකි.
ජනතාවගෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට යන සෑම මන්ත්‍රීවරයෙකුම තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ප්‍රශ්න අසා විමසා පිලියම් යෙදීම පිනිස තමන් ඡන්දය ඉල්ලූ දිස්ත්‍රික්කයේ මහජන සම්බන්ධතා කාර්යාලයක් පිහිටුවන නමුත් මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීවරයා අද දක්වා කුරුණෑගල කිසිදු ස්ථානයක එවැනි තමන්ගේ කාර්යාලයක් පිහිටුවා නැත. ඡන්දය අරන් පැන්නා පැන්නාම මිස කුරුණෑගල ජනතාවට හමුවීමටත් නොහැකිය. මේ නිසා කුරුණෑගල ජනතාව පවසන්නේ ‘මේකා අහුවුනොත් වෘෂණ කෝෂ වලින් එල්ලීම කෙසේ වෙතත් කන් කෙටියෙන් එල්ලන‘ බවය. එහෙව් දුෂ්ඨයෙකු තුනටියෙන් හෝ එල්ලා සිටින සේයාරුවක් දැකීමෙන් එම ජනතාව සතුටට පත්වනවා නිසැක ය.
 

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ප්‍රබාකරන් අවුරුදු 30 ක් යුද්ද කරලා ලැබුනේ නැති දේවල් දැන් ඕ ලැබෙනවා කියන්නේ..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔක්කොටම කලින් උඹව එල්ලන්න ඕනේ වෘෂණ කෝෂ වලින්...:yes::yes::yes:
    නෙදර්ලන්තෙත් එල්ලන්නේ එහෙමද බං?...:confused::confused::confused:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    You must spread some Reputation around before giving -rep to Anti BBS again.

    කැපුව rep වලින් රෑට තෝසයක් කාපන්....සොන්නයා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බය වෙන්න එපා . මහින්ද ලගදීම ඇතුලට යනවා. එතකොට හිරේ ඉන්න උන් ඌගෙ ඇට දෙකන් එල්ලලා තමයි ගහන්නේ.