රනිල්_මොකද_මේ_පෑත්තේ
ජාත්‍යන්තර ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයට පැමිණි අවස්ථාවේදී ඔහු සමග සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාව සදහා වන නෝර්වේ හිටපු සාම නියෝජිතය වශයෙන් කටයුතු කළ එරික් සෝල්හයිම් පවසා ඇත.
2002-2005 ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර ඇතිකරගත් සාම ක්‍රියාවලියේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතුකළ එරික් සෝල්හයිම්ගේ කොටි හිතවාදී ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් තිබෙන අතර කොටි ත්රස්තයන් විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සාධාරණීකරනය කරමින් ඔහු පසුගිය දිනවල අදහස් ප්‍රකාශ කර තිබුණා.
සාම ක්‍රියාවලිය බිද වැටීමෙන් පසු ශ්‍රී ලංකා රජය සහ නෝර්වේ රජය අතර බිද වැටුණු සබදතා අළුත් කරමින් නෝර්වේ විදේශ අමාත්‍යවරයාද පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සදහා වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරන ලෙසයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සැකසීම සදහා නෝර්වේ විශේෂ උපදේශකයෙකු සහභාගී වන බව පසුගියදා මාධ්‍ය වාර්තා පලවී තිබුණද රජය එය ප්‍රතික්ශේප කර තිබුණා.
කෙසේ වෙතත් නෝර්වේ රජය නැවත වරක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සදහා අනවශ්‍ය අන්දමින් බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
====================
ඔන්න ඕකටයි රනිල් රජ උනේ පුතේ.
නෑතුව රට සංවර්ධනය කරලා අසරන දුප්පත් මිනිහට කන්න බොන්න දෙන්නෙ නෙවෙයි කුකුලනි.

කරපු සංවර්ධනෙත් දෑං නෑ කියහංකෝ 

රටේ තියන රස්සා ටිකත් ඉන්දියාවට දෙන්නෙ රටට තියන ආදරේට ලු නෙහ්.

අනේ මංදා මේවා තේරෙයිද කියලා අපේ සම හරක් ට