රනිල්_මොකද_මේ_පෑත්තේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
රනිල්_මොකද_මේ_පෑත්තේ

ranil-solhime23.jpg


ජාත්‍යන්තර ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයට පැමිණි අවස්ථාවේදී ඔහු සමග සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාව සදහා වන නෝර්වේ හිටපු සාම නියෝජිතය වශයෙන් කටයුතු කළ එරික් සෝල්හයිම් පවසා ඇත.


2002-2005 ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර ඇතිකරගත් සාම ක්‍රියාවලියේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතුකළ එරික් සෝල්හයිම්ගේ කොටි හිතවාදී ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් තිබෙන අතර කොටි ත්‍රස්තයන් විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සාධාරණීකරනය කරමින් ඔහු පසුගිය දිනවල අදහස් ප්‍රකාශ කර තිබුණා.




සාම ක්‍රියාවලිය බිද වැටීමෙන් පසු ශ්‍රී ලංකා රජය සහ නෝර්වේ රජය අතර බිද වැටුණු සබදතා අළුත් කරමින් නෝර්වේ විදේශ අමාත්‍යවරයාද පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සදහා වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරන ලෙසයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සැකසීම සදහා නෝර්වේ විශේෂ උපදේශකයෙකු සහභාගී වන බව පසුගියදා මාධ්‍ය වාර්තා පලවී තිබුණද රජය එය ප්‍රතික්ශේප කර තිබුණා.


කෙසේ වෙතත් නෝර්වේ රජය නැවත වරක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සදහා අනවශ්‍ය අන්දමින් බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
====================




ඔන්න ඕකටයි රනිල් රජ උනේ පුතේ. :dull:

නෑතුව රට සංවර්ධනය කරලා අසරන දුප්පත් මිනිහට කන්න බොන්න දෙන්නෙ නෙවෙයි කුකුලනි.:no::no::no: කරපු සංවර්ධනෙත් දෑං නෑ කියහංකෝ :D:lol:

රටේ තියන රස්සා ටිකත් ඉන්දියාවට දෙන්නෙ රටට තියන ආදරේට ලු නෙහ්. :lol::lol::lol:

අනේ මංදා මේවා තේරෙයිද කියලා අපේ සම හරක් ට :lol::dull::dull:


 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕව 2005 ඉදන්ම කියපුවනේ. ඕවට දැන් මිනිස්සු අහු වෙන්නේ නැහැ.කොහොමත් මහින්දට ඇතුලට යන්න වෙනවා. එතකොට පව්‍ල පිටින් වැලිකඩ බත් කෑවහැකි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මංදා මේවා තේරෙයිද කියලා අපේ සම හරක් ට
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඕව 2005 ඉදන්ම කියපුවනේ. ඕවට දැන් මිනිස්සු අහු වෙන්නේ නැහැ.කොහොමත් මහින්දට ඇතුලට යන්න වෙනවා. එතකොට පව්‍ල පිටින් වැලිකඩ බත් කෑවහැකි.


    • අපි මහින්දයෙක් ගෑන කිව්වෙ නෑනේ. ඈයි මේ රට ගෑන ත්‍රෙඩ් එකක් දාපු ගමන් මහින්ද මහින්ද කියලා කෑ ගහන්න පටන් ගන්නෙ :lol::lol::lol:
    • පවු බං උබලා. අබ කාපු එකාගෙ මොලේ දනව කියන්නෙ ඕං ඕකට තමයි :lol::dull:
    • ගල උඩ ජරා කරපු බල්ලෙක් වගේ උබ :lol::lol::(
    gl
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕව 2005 ඉදන්ම කියපුවනේ. ඕවට දැන් මිනිස්සු අහු වෙන්නේ නැහැ.කොහොමත් මහින්දට ඇතුලට යන්න වෙනවා. එතකොට පව්‍ල පිටින් වැලිකඩ බත් කෑවහැකි.

    ඔව් ඔව්... තනපට අඳිමු... පුක දෙමු....:lol::lol::lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රනිල් එරික් සොල්හයිම් ව මීට් වුනා නම් ඌ කොටියා


    එතකෝට මේ කවුද


    බයියෝ හාන්සියි නෙහ් ? :rofl::rofl: අනේ බන් උබලත් එක්ක මොන කතාද :lol:

    උබ මෑරිලා ඉපදුනාද ? රනිල් සෝල්හයිම් හම්බවෙන්න ඈත්තෙ ඈටේ මසාජ් කරගන්න වෙන්නෑති නෙහ් ?
    :lol: පලයන් ගොං කතා නොකියා

    උබත් අනුර කුමාර පොන්නයා වගේ . හෙනනනන බබා දෑං මුකූත්ම දන්නේ නෑ
    :lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    බයියෝ හාන්සියි නෙහ් ? :rofl::rofl: අනේ බන් උබලත් එක්ක මොන කතාද :lol:

    උබ මෑරිලා ඉපදුනාද ? රනිල් සෝල්හයිම් හම්බවෙන්න ඈත්තෙ ඈටේ මසාජ් කරගන්න වෙන්නෑති නෙහ් ? :lol: පලයන් ගොං කතා නොකියා

    උබත් අනුර කුමාර පොන්නයා වගේ . හෙනනනන බබා දෑං මුකූත්ම දන්නේ නෑ :lol::lol::lol:
    😹